ලාබම හොදම 10w-30 engine oil එක මොකද්ද

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    24,360
    3
    117,376
    113
    Gampaha
    Caravan ekata set wenne Delo gold eka. Mama dannema delo. 7000Km wage duwanna puluwan thickness wenasak wath aduwenne wath na. Me para denme nam mobil
    ඩෙලෝ ගෝල්ඩ් එකේ 5L ද එන්නෙ..??
    කෑන් එක කීයද දැන්.
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    55,475
    1
    37,296
    113
    ස්කූටරේට කෑන් ඔයිල් එකක් දානව
    අන්තිමට දානකොට 2700/= ක් වගේ ගාණ
     
    • Sad
    Reactions: Solo Rider

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,154
    12,141
    113
    127.0.0.1:8080/Kandy
    ඩෙලෝ ගෝල්ඩ් එකේ 5L ද එන්නෙ..??
    කෑන් එක කීයද දැන්.
    6l enawa. 16000 ganak una antimata gatta sere. Passe mata mobil cans dekak set una 10 gane me dawas wala ewa danne

    Ow full synthetic 9500 ta laabai
    Duwanne neti wahana walata mona full synthetic da 😂. Oil arala tiyapan one welawata dagena yaman .
    ------ Post added on Apr 24, 2023 at 2:57 PM
     
    • Haha
    Reactions: PHBhagya

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,253
    1,617
    113
    Bangkok
    Toyota oil dapan podi ganaka wenasakata amaruwe watenna epa.
    ටෝයොට කියන්නෙ එන්ජින් ඔයිල් කම්පනි එකක් නෙවෙයි. Toyota උන්ගෙ ඔයිල් (TGMO) හදන්නෙ Idemitsu / Mobil (Exxon)
     
    • Like
    Reactions: akr20