ලාබෙට ගන්න පුළුවන් හොද mp3 player 1k හෝ........





:
මචංලා....... මට ලාබෙට ගන්න පුළුවන් හොද mp3 player 1k හරි 4n එකක් හරි ගැන දන්න කස්ටිය කියන්නකෝ ...... 4n එකක් නම් 3.5mm jack එකක් තියෙන්න ඕනි . battery life 1ත් තියෙන්න ඕනි සින්දු අහන්න ඕන නිසා .... අඩුවට ගන්න පුළුවන් තැනකුත් දන්නවනම් කියන්න මචංලා..........
දන්නැත්නම් bump 1k වත් දාල යන්ඩෝ.......





:මචංලා....... මට ලාබෙට ගන්න පුළුවන් හොද mp3 player 1k හරි 4n එකක් හරි ගැන දන්න කස්ටිය කියන්නකෝ ...... 4n එකක් නම් 3.5mm jack එකක් තියෙන්න ඕනි . battery life 1ත් තියෙන්න ඕනි සින්දු අහන්න ඕන නිසා .... අඩුවට ගන්න පුළුවන් තැනකුත් දන්නවනම් කියන්න මචංලා..........
දන්නැත්නම් bump 1k වත් දාල යන්ඩෝ.......
