ලාබෙට වතුර

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
සමෘද්ධිලාභීන්ට ලාබෙට වතුර දෙන බව ජලසම්පාදන සහ ජලපවාහන මණ්ඩලය කියල තියනවලු.
ඒ අනුව අඩු ආදායම්ලාභී පවුල් ඒකක 46,000 කට පමණ දෙන්න බලාපොරොත්තු වෙනවලු.
:rofl: :rofl:

මෙතන තමයි කියල තියෙන්නෙ.

Code:
http://hirunews.lk/sinhala/24410




කන්න එදා වේල හොයාගන්න බැරුව ඉන්න අපිට වතුර තමයි බොන්න තියෙන්නේ.
ඒකත් නැත්නම් හුලං තමයි.. :rofl: