ලාබෙට වෙබ් හොස්ටින්

Apr 21, 2014
2
0
0
ලාබෙට වෙබ් හොස්ටින්

හැමදෙනාම කැමතියි තමන්ගේම කියලා වෙබ් අඩවියක් ආරම්භ කරගන්න. ගොඩ දෙනෙක් කරන්නේ නිකන් හොස්ටින්ග් දෙන සයිට් එකක රෙජිස්ටර් වෙලා ඒකේ සයිට් එක කරන්න පටන් ගන්නවා. ටික දවසක් ගියාම සයිට් එකේ ෆයිල් සේරම මකලා. ඒක වෙනුවට ඇඩ් එකක් පේනවා. එහෙමත් නැතිනම් ඔයාගේ සයිට් එකේ ඇඩ් යනවා.
අන්තිමට වෙන්නේ සයිට් එකට ආපු හිට්ස් ටිකත් නැතිව හිස් අතින්ම ගෙදර යන්න. ඒත් දැන් එහෙම කරන්න ඕනේ නැහැ. මෙච්චර ලාබෙට Linux/Windows Shared හොස්ටින්ග් ගන්න තියෙද්දී. ඒ විතරක් නෙමෙයි Discount දාලත් දෙන්නේ.
දැන්ම ඔබගේ හොස්ටින්ග් පැකේජ් එකත් වෙන්කරවාගෙන මේ මිල අඩුකිරීම් අත්විදින්න.
Linux server specs: Dual Xeon / 32GB ram / cPanel / Auto installers
Windows server: Dual Xeon / 64GB ram / Plesk panel / Auto installers

ඒ වගේම Reseller packages සහ Affiliate program එකකුත් තියෙනවා. Facebook පිටුවට එකතු වෙලා T-Shirt වගේම තවත් තෑගි දිනාගන්නත් පුළුවන්.



https://www.facebook.com/eezpalදැන්ම එකතු වෙලා මේ අගනා අවස්ථාව ගිලිහීයාමට පෙර අත්කරගන්න.
http://goo.gl/qLB4MM