වෙබ් හොස්ටින් දන්සැල

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔


    1683207812082.png


    මචන්ලා මම අලුතෙන් වෙබ් හොස්ටින්ග් සර්විස් එකක් පටන් ගත්තා. කිරියේ අයට මම හිතාගන ඉන්නවා අවුරුද්දක් යනකන් සර්විස් එක කොහොමද කියලා බලන්න නොමිලේ දෙන්න පලවෙනි අව්රුද්ද හැබෙයි. අවශ්‍ය උමනාවක් තියන අය විතරක් ගන්න. මාසයක් ඇතුලට සයිට් එකක් හොස්ට් කරලා නැත්තම් හොස්ටින් එක සස්පන්ඩ් කරනවා. ඕනා අය සයිට් එකට ගිහින් ඕඩර් එක දාලා රේගිස්ටර් උන මේල් එක මට පිඑම් එකක් දන්න කිරියෙන් මම එතකොට ඇක්ටිවු කරන්නම්. ඕඩර් එක දාද්දි Linux Basic කියන පැකේජ් එක සිලෙක්ට් කරන්න.

    නොමිලේ දෙන පැකේජ් එකේ විස්තර

    Linux Basic
    1 Website
    5GB SSD Storage
    Unmetered Bandwidth
    Free SSL Certificates
    Unlimited MySQL Databases
    PHP 5.3 to 8.2
    Unlimited Subdomains
    Unlimited Mailboxes (300MB each)



    සයිට් එක - https://www.noxo.co
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    සොරි මචන් ක්ලයන්ට් සයිට් විතරයි දැනට තියන්නේ ඒවා ෂෙයාර් කරන්න විදියක් නැ
    මම බ්ලොග් එකක් plan කරගෙන ඉන්නේ. domain name එකක් තියෙනවා. host කරන්න හොඳ තැනක් බලන්නේ. site එක මොනවගේ වෙයිද නොදැන කොහොමද set වෙන්නේ. අතරමග වෙනස් කරන්න වුණොත් මගේ credibility එකටත් හොඳ නෑ නේ.
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    මම බ්ලොග් එකක් plan කරගෙන ඉන්නේ. domain name එකක් තියෙනවා. host කරන්න හොඳ තැනක් බලන්නේ. site එක මොනවගේ වෙයිද නොදැන කොහොමද set වෙන්නේ. අතරමග වෙනස් කරන්න වුණොත් මගේ credibility එකටත් හොඳ නෑ නේ.

    ස්පීඩ් එකද බලාගන්න ඕනා මචන් ?
     
    • Like
    Reactions: B.Chat and NRTG