ලාබෙට iPhone විකුනන්නෙ ඇයි?

eksudda

Well-known member
  • May 25, 2017
    5,558
    3,144
    113
    Samsung phone ehemath hena aduwata pita kadawalwala thiyenne. Company sahenta ganan me. Mokakda danna cn eka
     
    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    ඩයලොග් එකෙන් 50000 ක් අඩුවෙන් අයිෆෝන් එකක් ගන්න පුලුවන් කිව්වම අම්මෝ උඹල දුන්න ලොරි ටෝක්ස් 😅🤭
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,541
    5,498
    113
    Colombo
    දන්නේ නැති හින්දයි අහන්නේ. ikman එකේ බලනකොට iPhone 14 sealed pack කියලා විකුණනවා market price එකෙන් 20-30k විතර අඩුවට. මෙව්වා වල මොකක්ද scn එක? Warranty එහෙමත් තියෙනවලු. මොකක්හරි හේතුවක් හින්දනේ අඩුවට දෙන්නේ.
    දැන් ඇපල් පනුවො කාලා නිසා මාර්කට් බැහැලා..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,565
    17,615
    113
    Auckland
    Magic Trick GIF by MOODMAN

    Advance karala balapan
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    LLA USA CANADA ESIM වර්ෂන් එක නේද බන්. මම TRCSL රෙජිස්ටර් කරලා දුන්නේ 200,000 ට

    Lagadi 15 ekak gatta
    Apple Asia, unge Trcsl approved eke Gap eka 34K wage,
    TRC labba nathi eka ganna eka labai...

    munuth Horata genalla thamai denna. Baggage wala ehema genalla ahu une, aniwa munge badu wenna athi
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Lagadi 15 ekak gatta
    Apple Asia, unge Trcsl approved eke Gap eka 34K wage,
    TRC labba nathi eka ganna eka labai...

    munuth Horata genalla thamai denna. Baggage wala ehema genalla ahu une, aniwa munge badu wenna athi

    හැබැයි බන් මෙහෙම සින් එකක් යනවා TRCSL නැති එවාට ලන්කාවෙන් warranty දෙන්නෙ නෑ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මොකද්ද ඒ සීන් එක?
    iPhone version එනවා regions වලට. LL/A and ZP/A. J/A. ඔය ZPA එක තමා මෙහෙ මාකට්. 1 physical sim + esim. Dual esim එක තමයි LLA. ඒකෙ signal issues තියෙනවා මෙහෙට. China එක dual physical sim

    LLA ekak enawa neda eSIM only, ewada danna.
    Samahara ewa Physical SIM
    :yes:
    LLA USA CANADA ESIM වර්ෂන් එක නේද බන්. මම TRCSL රෙජිස්ටර් කරලා දුන්නේ 200,000 ට
    මොකක්ද මොඩල් එක🥴
     
    • Love
    Reactions: Tricle_Buwa

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    iPhone version එනවා regions වලට. LL/A and ZP/A. J/A. ඔය ZPA එක තමා මෙහෙ මාකට්. 1 physical sim + esim. Dual esim එක තමයි LLA. ඒකෙ signal issues තියෙනවා මෙහෙට. China එක dual physical sim

    :yes:

    මොකක්ද මොඩල් එක🥴
    LLA 14 එකක්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වෙන මොකුත් නෑ...? 🥴
    12 එකක් උනත් කමක් නෑ.

    උබ 14 pro එකක් ගත්තේ නැද්ද? උබ pro නේද ගන්න බැලුවේ?

    LLA තමා තියෙන්නෙ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    උබ 14 pro එකක් ගත්තේ නැද්ද? උබ pro නේද ගන්න බැලුවේ?

    LLA තමා තියෙන්නෙ
    නෑ නෑ 12 pro එකක් උනත් කමක් නෑ ප්‍රයිස් ශේප් නම් මෙහෙට වඩා :p
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    iPhone version එනවා regions වලට. LL/A and ZP/A. J/A. ඔය ZPA එක තමා මෙහෙ මාකට්. 1 physical sim + esim. Dual esim එක තමයි LLA. ඒකෙ signal issues තියෙනවා මෙහෙට. China එක dual physical sim

    :yes:

    මොකක්ද මොඩල් එක🥴
    AA/A version eka awlk nedda ? brand new seal pack 15pro ekak gennana heduwe mn kuwait walin. mehe ganata wada gana adui.