මචන්ල කොල්ලෙක්ගෙ පරන ලැප් එකකට ලාබෙට m.2 ssd එකක් හොයනව නෝමල් යූස් වලට.
Netac කියන බ්‍රෑන්ඩ් එක හොඳයිද ?
https://www.netac.com/product/SSD-10
Netac කියන බ්‍රෑන්ඩ් එක හොඳයිද ?
https://www.netac.com/product/SSD-10
Data loss උනොත්.
දන්නේ නෑ බං. මාගෙ original Kingston SSD එකක් අවුරුදු 3 කින් වගේ dead උනා. ඒකයි reputed එකක් ගන්න.නෝමලි 1year වත් යූස් කරගන්න බැරිවෙයිද බන් ?
local shop ekakinda gaththe? mokakda shop eka?දන්නේ නෑ බං. මාගෙ original Kingston SSD එකක් අවුරුදු 3 කින් වගේ dead උනා. ඒකයි reputed එකක් ගන්න.
Samsung Used dennam
Barclay's එකෙන් බං. Correction! අවුරුදු 5 ක් වගේ use උනේ. 5 ට වඩා නම් use උනේ නෑ.local shop ekakinda gaththe? mokakda shop eka?
Neoview (yakkala) එකෙන් branderd used එකක් දාගනිං.මචන්ල කොල්ලෙක්ගෙ පරන ලැප් එකකට ලාබෙට m.2 ssd එකක් හොයනව නෝමල් යූස් වලට.
Netac කියන බ්‍රෑන්ඩ් එක හොඳයිද ?
https://www.netac.com/product/SSD-10
උබ neoview එකෙන් බඩු අරන් තියෙනවද? ඇයි බං එතන උදේ ඉඳන් පෝලිමේ ඉන්නේ? හෙන කට්ටක් කන්න ඕන නේ ද බඩු ගන්න.?Neoview (yakkala) එකෙන් branderd used එකක් දාගනිං.
mage lap eke thiyenneth crucial mx500 250gb ekak. desktop eke crucial p5 500gb nvme. highly recommendedView attachment 181840
මේ ssd brand එක $180-200 විතර වෙයි ebay එකේ, shipping එක්ක,සමහර විට මීටත් අඩුව ඇති ebay එකේ search බලන්න
appatasiri. original unath 5 years walin case wena eka patta awul ne bn. uba daily hena large write delete karanawada? kingston supiri nowunath ohoma kela wenawa adui. warranty 3 yearrs nedaBarclay's එකෙන් බං. Correction! අවුරුදු 5 ක් වගේ use උනේ. 5 ට වඩා නම් use උනේ නෑ.
එහෙමම පෝලිමක් නෑ. ගනන් අඩු නිසා ගොඩක් සෙනග ඉන්නවා. මාස 3කට කලින් ලැප් එකට SSD එකක් දාගත්තා.උබ neoview එකෙන් බඩු අරන් තියෙනවද? ඇයි බං එතන උදේ ඉඳන් පෝලිමේ ඉන්නේ? හෙන කට්ටක් කන්න ඕන නේ ද බඩු ගන්න.?
Mcahang Mey crucial brand eka unity plaza eke nane? mey photo eka uba gahapu ekakda?View attachment 181840
මේ ssd brand එක $180-200 විතර වෙයි ebay එකේ, shipping එක්ක,සමහර විට මීටත් අඩුව ඇති ebay එකේ search බලන්න
මචන් අවරුදු පහෙන් ඔරිජිනල් කිංග්ස්ටන් SSD එකක් අව්ල් වෙන එක නම් සාමාන්‍ය දෙයක් නෙවෙයි. මගේ පරණ කිංග්ස්ටන් SSD එකක් දැන් එක්ස්ටර්නල් පාවිච්චි කරනව අවරුදු අටකට පස්සෙත් කිසි අව්ලක් නැහැ (ඒක ඉන්ටර්නල් පාවිච්චි කළා අවරුදු හයක් විතර)appatasiri. original unath 5 years walin case wena eka patta awul ne bn. uba daily hena large write delete karanawada? kingston supiri nowunath ohoma kela wenawa adui. warranty 3 yearrs neda