ලාබෙට m.2 ssd එකක්

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,312
    1,689
    113
    Gotham City 👁
    20220815_011718-1.jpg


    මේ ssd brand එක $180-200 විතර වෙයි ebay එකේ, shipping එක්ක,සමහර විට මීටත් අඩුව ඇති ebay එකේ search බලන්න
     

    Anrayiya

    Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    මචන්ල කොල්ලෙක්ගෙ පරන ලැප් එකකට ලාබෙට m.2 ssd එකක් හොයනව නෝමල් යූස් වලට.

    Netac කියන බ්‍රෑන්ඩ් එක හොඳයිද ?
    https://www.netac.com/product/SSD-10
    Neoview (yakkala) එකෙන් branderd used එකක් දාගනිං.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    Neoview (yakkala) එකෙන් branderd used එකක් දාගනිං.
    උබ neoview එකෙන් බඩු අරන් තියෙනවද? ඇයි බං එතන උදේ ඉඳන් පෝලිමේ ඉන්නේ? හෙන කට්ටක් කන්න ඕන නේ ද බඩු ගන්න.?
     
    • Like
    Reactions: NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,431
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    View attachment 181840

    මේ ssd brand එක $180-200 විතර වෙයි ebay එකේ, shipping එක්ක,සමහර විට මීටත් අඩුව ඇති ebay එකේ search බලන්න
    mage lap eke thiyenneth crucial mx500 250gb ekak. desktop eke crucial p5 500gb nvme. highly recommended
    samsung walata passe mama second ekata recommend karanne crucial. samsung walata wada godak welawata laabai performance hodatama hodai.
    Barclay's එකෙන් බං. Correction! අවුරුදු 5 ක් වගේ use උනේ. 5 ට වඩා නම් use උනේ නෑ.
    appatasiri. original unath 5 years walin case wena eka patta awul ne bn. uba daily hena large write delete karanawada? kingston supiri nowunath ohoma kela wenawa adui. warranty 3 yearrs neda
     
    • Like
    Reactions: NRTG

    Anrayiya

    Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    උබ neoview එකෙන් බඩු අරන් තියෙනවද? ඇයි බං එතන උදේ ඉඳන් පෝලිමේ ඉන්නේ? හෙන කට්ටක් කන්න ඕන නේ ද බඩු ගන්න.?
    එහෙමම පෝලිමක් නෑ. ගනන් අඩු නිසා ගොඩක් සෙනග ඉන්නවා. මාස 3කට කලින් ලැප් එකට SSD එකක් දාගත්තා.

    ගනන් අඩු නිසා ගොඩක් වෙලාවට මම බඩු ගන්නේ එතනින්.
     
    • Like
    Reactions: NRTG

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    SAMSUNG - INTEL - ඩෙටා වැදගත්නම් ඔය 2ක් එකෙක් ගන්න,, ඉට පොඩ්ඩක් නම් කොසයර් - කෲශල් හොදයි

    නැන්ටෙඇක් - ඇන්ටැක් අනන - කින්සාප - ගොල්ඩෙන් පකවල් චින ඌටවල් හරියන්නෙ නෑ,

    ට්වින්මොස් - ඇඩ්ලින්ක් වගෙ ටායිවාන් බැරැන්ඩ් අවුරුදු 3 දෙනවා, එත් එවා ග්‍රැම්බල්..

    අඩූවට තියෙන වෙස්ටර්න් ඩිජිටල් කොල - කින්ග්ස්ටන් - පිඑන්වයි - අවුරුද්ද වොරන්ටි දෙන ඔක්කොම ෆෙක් එවා, සැම්සුන් පවා ෆෙක් තියෙනවා මෙ ගොබ්බ රටෙ
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,766
    113
    Bangkok
    appatasiri. original unath 5 years walin case wena eka patta awul ne bn. uba daily hena large write delete karanawada? kingston supiri nowunath ohoma kela wenawa adui. warranty 3 yearrs neda
    මචන් අවරුදු පහෙන් ඔරිජිනල් කිංග්ස්ටන් SSD එකක් අව්ල් වෙන එක නම් සාමාන්‍ය දෙයක් නෙවෙයි. මගේ පරණ කිංග්ස්ටන් SSD එකක් දැන් එක්ස්ටර්නල් පාවිච්චි කරනව අවරුදු අටකට පස්සෙත් කිසි අව්ලක් නැහැ (ඒක ඉන්ටර්නල් පාවිච්චි කළා අවරුදු හයක් විතර)
     
    • Like
    Reactions: NRTG