eka thama matath hithune. 5 yrs walin kingston original or any reputed brand original ssd ekak awul yana eka tikak pudumai. aruta naraka welawata set wela wage 0.01% withara wena chance ekak. ekanam bad luck thama.මචන් අවරුදු පහෙන් ඔරිජිනල් කිංග්ස්ටන් SSD එකක් අව්ල් වෙන එක නම් සාමාන්‍ය දෙයක් නෙවෙයි. මගේ පරණ කිංග්ස්ටන් SSD එකක් දැන් එක්ස්ටර්නල් පාවිච්චි කරනව අවරුදු අටකට පස්සෙත් කිසි අව්ලක් නැහැ (ඒක ඉන්ටර්නල් පාවිච්චි කළා අවරුදු හයක් විතර)
නැන්ටෙඇක් - ඇන්ටැක් අනන - කින්සාප