ලාබෙට m.2 ssd එකක්

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,634
    113
    Malfoy Manor, Wiltshire, England.
    මචන් අවරුදු පහෙන් ඔරිජිනල් කිංග්ස්ටන් SSD එකක් අව්ල් වෙන එක නම් සාමාන්‍ය දෙයක් නෙවෙයි. මගේ පරණ කිංග්ස්ටන් SSD එකක් දැන් එක්ස්ටර්නල් පාවිච්චි කරනව අවරුදු අටකට පස්සෙත් කිසි අව්ලක් නැහැ (ඒක ඉන්ටර්නල් පාවිච්චි කළා අවරුදු හයක් විතර)
    eka thama matath hithune. 5 yrs walin kingston original or any reputed brand original ssd ekak awul yana eka tikak pudumai. aruta naraka welawata set wela wage 0.01% withara wena chance ekak. ekanam bad luck thama.
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    appatasiri. original unath 5 years walin case wena eka patta awul ne bn. uba daily hena large write delete karanawada? kingston supiri nowunath ohoma kela wenawa adui. warranty 3 yearrs neda
    මම ඔය laptop එකෙන් කරේ web browsing, excel වැඩ විතරයි බං. Films එහෙම බැලුවා. 5 years ම ගියේ නෑ වගේ බං. 4 ක් 5 ක් අතර වගේ උනේ.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,388
    113
    Colombo
    Transcend brand එක හොඳයිද ? 256 gb dram තියන එකක් තියනව.


    eka thama matath hithune. 5 yrs walin kingston original or any reputed brand original ssd ekak awul yana eka tikak pudumai. aruta naraka welawata set wela wage 0.01% withara wena chance ekak. ekanam bad luck thama.

    අප්
    ------ Post added on Aug 17, 2022 at 11:26 AM
     
    • Like
    Reactions: NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,634
    113
    Malfoy Manor, Wiltshire, England.
    Transcend brand එක හොඳයිද ? 256 gb dram තියන එකක් තියනව.




    අප්
    ------ Post added on Aug 17, 2022 at 11:26 AM
    original kingston, transcend, lexar wage ewa shape ithin awulak na.
    pny, wd wage ewa hodai eita wada.
    bestma ithin samsung. crucial, kioxia wage ewa second .

    habai dram thiyena models ganna puluwan hama welema.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Transcend brand එක හොඳයිද ? 256 gb dram තියන එකක් තියනව.




    අප්
    ------ Post added on Aug 17, 2022 at 11:26 AM
    මචන්,

    SAMSUNG​

    Lexar​

    CRUCIAL​

    Western Digital​

    XPG​

    Pny​

    Western Digital​

    SANDISK​

    Sabrent​

    Patriot​


    මේව තමයි හොද බ්‍රෑන්ඩ්... :yes: :yes:
     
    • Like
    Reactions: NRTG and lilman

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    SAMSUNG - INTEL - ඩෙටා වැදගත්නම් ඔය 2ක් එකෙක් ගන්න,, ඉට පොඩ්ඩක් නම් කොසයර් - කෲශල් හොදයි

    නැන්ටෙඇක් - ඇන්ටැක් අනන - කින්සාප - ගොල්ඩෙන් පකවල් චින ඌටවල් හරියන්නෙ නෑ,

    ට්වින්මොස් - ඇඩ්ලින්ක් වගෙ ටායිවාන් බැරැන්ඩ් අවුරුදු 3 දෙනවා, එත් එවා ග්‍රැම්බල්..

    අඩූවට තියෙන වෙස්ටර්න් ඩිජිටල් කොල - කින්ග්ස්ටන් - පිඑන්වයි - අවුරුද්ද වොරන්ටි දෙන ඔක්කොම ෆෙක් එවා, සැම්සුන් පවා ෆෙක් තියෙනවා මෙ ගොබ්බ රටෙ
    Sinhalen daanne nathuwa english waling brand names tika daapang bans :D නැන්ටෙඇක් - ඇන්ටැක් අනන - කින්සාප
    monavada bans mey :D Uba aroova thavath confuse karanawane
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Sinhalen daanne nathuwa english waling brand names tika daapang bans :D නැන්ටෙඇක් - ඇන්ටැක් අනන - කින්සාප
    monavada bans mey :D Uba aroova thavath confuse karanawane
    ගන්න තරම් වැඩ්ගත් බ්‍රැන්ඩ් 2ක ඉන්ග්‍රීසියෙන් දාල තියෙන්නෙ එකයි
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,388
    113
    Colombo
    සාරාංශය : කැකිරි නන්දෙට පින් සිදුවෙන්න බඩු නැත.ඉතුරු වෙලා තියන ඒවගේ මිලගනන් x2 වඩා වැඩියෙන් වැඩිවී ඇත. :(

    මා සොයන Samsung 970 evo /plus 512gb එකක් සොයා ගැනීමට නැත :(

    නොවටිනා චයිනීස් මගුල් වලට දීමට මුදල් නැත. :(

    දැන් නම් හොඳටම සිකී ඇත :(
     
    • Like
    Reactions: NRTG