ලාබෙට PC JOYSTICK එකක් අරගම්මුද?

coder

Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    ලාබෙට PC JOYSTICK එකක් අරගම්මුද?

    මේ තියෙන්නේ මම අරගත්ත JOYSTICK දෙක, එකක් උනේ US $7.59 = රු:1004 වගේ පොඩි ගානක්, මේ JOYSTICK දෙකනම් ගානේ හැටියට ගොඩක් ලාබයි, ඕනේ කරන අය ඉන්නවනම් මෙන්න ඊබේ ලින්ක් එක.අනික මේ සෙලර් ගොඩක් හොදයි, දවස් 7-8න් බඩු එනවා.හොදට පැක් කරලා සීල් කරපු ඔරිජිනල්බොක්ස් එකේ එන්නේ.


    i3vrc4.jpg


    ek2nvr.jpg


    හුටා සොරි වෙන්න ඕනෙ, මම ත්‍රෙඩ් එක පොස්ට් කරට පස්සේ දැක්කේ මේ අයිටම් එක sold out වෙලා මචන්ලා, මේ ලින්ක් එකේ තියෙන්නෙත් මේ වගේම එකක් තමයි ඒත් මේ බාන්ඩේ ගැනනම් මම කියන්න දන්නේ නෑ
     
    Last edited: