ලාභ විදියට Domain 5ක් ගන්නේ කොහොමද?

lgchandana

Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    ලාභ විදියට Domain 5ක් ගන්නේ කොහොමද?

    යාළුවනේ... මට ඩොමේන් නේම් 5ක් ගන්න ඕන වෙලා තියනවා. කියනවාද හොද ක්‍රමයක් අඩුවට මේක කරගන්න විදියක්... (.com) එව්වා 5ක් තමා ඕනේ... ලොකුදෙයක් මම මේක හොයමින් සිටි... :confused:
     
    Last edited:

    lgchandana

    Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    Meke kalin damala thibba kramaya dan wada nahane, pls 2012 dena aluth promotion ehema dannawada, hoda cheap site ekak kiyanawada. :(