Domain එකක් වෙනත් Domain Provider කෙනක් ලගට Transfer කරන්නේ මෙහෙමයි

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    4,554
    8,330
    113
    ලංකාවේ providers ලාගෙන් වෙන ප්‍රශ්න මොනවද බන්.. දන්නැති නිසා අහන්නේ
    ලංකාවේ සක්කිලිගෙන් ගත්තම . උන් ඩොමේන් එක තියන් බ්ලැක් මේල් කරනවා....ඒක තමයි ඇත්ත
     
    • Love
    Reactions: SLKolla2020

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,336
    10,512
    113
    36
    Anuradhapura
    Mma nm cloudflare ekata geniyanwa ..
    kohenn gattath domain eka anitmata
    මම එකෙන් ම ගත්තා Domain එකක් මචන් එත් වැඩක් නැති වුනා මගේ වැඩේ හැටියට Private Nameservers Reg කරන්න බෑ එකේ ns1.domain.com වගේ එක කරන්න $ 200 Pro එකට යන්න ඕනේ කිව්වා උන් අනික උන්ගේ Chat එකක් නැහැ එපා වෙනවා එක නිසා මම Namesilo දැම්මා
     
    • Like
    Reactions: SLKolla2020

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    754
    823
    93
    thanks බන්. මටත් free හම්බුන .dev domain එකක් Yay එකේ ඉඳන් namecheap වලට transfer කරගන්න ඕන. අනිත් ඔක්කොම domains තියෙන්නෙ nc එකේ නිසා. එතකොට එහෙම කරනවනම් nc එකෙන් විතරද charge කරන්නෙ? renew වෙන්න ලන් වෙලා කරොත් renew එකත් ඒකෙන්ම shape වෙයිද?
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    876
    1,934
    93
    මට අත්දැකීම් තියෙනවා බන් ලංකාව අය ගැන මමනම් කාටවත් චා වැඩ කරන්නේ නැහැ ලංකාවේ හොස්ටින් කළාට.

    ඉස්සර මම තැනකින් Domain එකක් ගත්තා (හොස්ටින් කරන්න කලින්) ඌ Domain එක අරගෙන දුන්නේ පිට රටින් ඌ Domain එක තියා ගත්තා. මම වෙන තැනකට හොස්ටින් කරන්න මාරු වුනා කියලා. උගේ නමට තියෙන නිසා මට මොකුත් කරන්න වුනේ නැහැ ඔය වගේ ගොඩක් අවුල් වැඩ තියෙනවා

    2010 කාලේ මට ලංකාවේ හොස්ටින් කරන අය ගොඩක් චා වැඩ කළා ඒ කාලේ එළකිරි හිටියා නම් මේක පිරින්නේ මගේයි හොස්ටින් කරන අය මට කරන වැඩ වැලින්
    ඔය කලකට කලින් වෙච්ච ඒවා නේද මචන්, දැන් බොහෝ දුරට වෙනස් වෙලා ඇති නේද???
    ලංකාවේ සක්කිලිගෙන් ගත්තම . උන් ඩොමේන් එක තියන් බ්ලැක් මේල් කරනවා....ඒක තමයි ඇත්ත
    LK domain registry එකෙන් ගත්තම ද නැත්නම් වෙන agent කෙනෙක්ගෙන් ගත්තම ද මචන්
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,336
    10,512
    113
    36
    Anuradhapura
    ඔය කලකට කලින් වෙච්ච ඒවා නේද මචන්, දැන් බොහෝ දුරට වෙනස් වෙලා ඇති නේද???
    උන් තාම ඉන්නවා මම දැකල තියෙනවා කට්ටිය බනිනවා තවම එහෙමයි කියලා.
    LK domain registry එකෙන් ගත්තම ද නැත්නම් වෙන agent කෙනෙක්ගෙන් ගත්තම ද මචන්
    LK domain registry නම් අවුලක් නැහැ
     
    • Love
    Reactions: SLKolla2020

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,748
    113
    33
    Kandy
    thank you machn la

    ස්ක්රින්ශෝට් එක බලන්න මට $ 16.6 ආවා , Verisign එකෙන් Domain වල ගාන වැඩි කළා ඔයා Renew කරන්න ඇත්තේ එහෙනම් ඊට කලින්.

    22.png




    thank you machan la

    eka hodai Godaddy ek Ganm wadi

    thank you

    thank you machan ape page eka like karanna man edala hitala post danawa

    thank you machan
    un wadi karala neda
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,421
    1
    34,796
    113
    Erozan's Mom's room
    lktips extensions එක අතෑරියේ ඇයි
    lktips extensions එක අතෑරියේ ඇයි
    lktips extensions එක අතෑරියේ ඇයි
    lktips extensions එක අතෑරියේ ඇයි
    lktips extensions එක අතෑරියේ ඇයි
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,336
    10,512
    113
    36
    Anuradhapura
    un wadi karala neda
    ඔව්
    thank you
    lktips extensions එක අතෑරියේ ඇයි
    lktips extensions එක අතෑරියේ ඇයි
    lktips extensions එක අතෑරියේ ඇයි
    lktips extensions එක අතෑරියේ ඇයි
    lktips extensions එක අතෑරියේ ඇයි
    එක මම හදපු එකක් නමේ බන් වෙන එකෙක් ගේ එකක් , මගේ සම්බන්ධයක් නැහැ එකත් එක්ක
    Ela...hoeata wistara karala thiyeno..👍👍👍👍
    thank you


    thanks බන්. මටත් free හම්බුන .dev domain එකක් Yay එකේ ඉඳන් namecheap වලට transfer කරගන්න ඕන. අනිත් ඔක්කොම domains තියෙන්නෙ nc එකේ නිසා. එතකොට එහෙම කරනවනම් nc එකෙන් විතරද charge කරන්නෙ? renew වෙන්න ලන් වෙලා කරොත් renew එකත් ඒකෙන්ම shape වෙයිද?
    ඔයා අද කලත් අවුරුදකින් Renew වෙනවා

    හිතන්න ඔයාට තියෙන්නේ දෙසැම්බර් 1 කියලා මේ අවුරුද්දේ ඔයා අද transfer කොලොත් 2025 දෙසැම්බර් 1 වෙනිදා වෙනවා ඊලග Renew Date එක.
    ------ Post added on Feb 27, 2024 at 10:55 PM

    TFS..Bump
    thank you machanla
    ------ Post added on Feb 27, 2024 at 10:56 PM
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,336
    10,512
    113
    36
    Anuradhapura
    24/7 support denne kohomada.
    Uba nida ganne nadda?
    මම කොහොමත් දවසම Online මචන් උදේ 4 - 9 අතර වගේ මම නිදා ගන්නවා
    මම හැමෝටම කියලා තියෙනවා මචන් ගන්නකොට මම Online හිටියේ නැතිනම් Call කරන්න කියලා.
    හවසට වෙලාවක් ලැබුනොත් නිදා ගන්නවා ගොඩක් Calls එන්නේ නැහැ අනික. කවුරු හරි දෙයක් ගන්නකොට තමා ටිකක් මහන්සි වෙලා කරලා දෙන්න ඕනේ ඊට පස්සේ අවුලක් නැහැ
    තව කෙනක් ඉන්නවා මචන් කරන්ට් එක නැති වෙලාවක් වගේ වුනොත් එයාට කියනවා.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    15,589
    24,202
    113
    35
    Mirihana
    alis.alberta.ca
    මම කොහොමත් දවසම Online මචන් උදේ 4 - 9 අතර වගේ මම නිදා ගන්නවා
    මම හැමෝටම කියලා තියෙනවා මචන් ගන්නකොට මම Online හිටියේ නැතිනම් Call කරන්න කියලා.
    හවසට වෙලාවක් ලැබුනොත් නිදා ගන්නවා ගොඩක් Calls එන්නේ නැහැ අනික. කවුරු හරි දෙයක් ගන්නකොට තමා ටිකක් මහන්සි වෙලා කරලා දෙන්න ඕනේ ඊට පස්සේ අවුලක් නැහැ
    තව කෙනක් ඉන්නවා මචන් කරන්ට් එක නැති වෙලාවක් වගේ වුනොත් එයාට කියනවා.
    ela ela jaya wewa