Domain එකක් වෙනත් Domain Provider කෙනක් ලගට Transfer කරන්නේ මෙහෙමයි

Nadun26

Well-known member
  • Apr 27, 2015
    12,220
    10,398
    113
    36
    Thank you
    ela
    Hosting eka maru kara ganna widiha ganath Post ekak danna puluwandha?
    හා දාන්නම් , ඔයාට හදිසි වැඩක් නම් මම ඔයාට කරලා දෙන්නම් Anydesk id එකක් එවන්න මම ෆ්‍රී කරලා දෙන්නම්
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,042
    231
    63
    Srilanka
    මගේ lktips.com Domain එක ඊයේ මම namecheap එකේ ඉදලා namesilo.com එකට Transfer කළා namecheap එකේ Renew එකට $ 16.6 යන නිසා. namesilo.com එකේ Transfer fee එක $ 10.40 වෙනවා. ඉතින් Transfer fee එක ගෙව්වා ම අවුරුද්දකට නිකන් ම Renew වෙනවා Domain එක.

    මගේ Domain එක මම ගත්තේ 2018 දී Godaddy එකෙන් $ 1 කට Offer එකකින් ඉතින් 2019 Renew එකට මාසයක් තියලා මම එක Namesilo එකට Transfer කළා. අය මට 2022 අග හරියේ Transfer Offer එකක් හම්බවුනා namecheap එකේ එක නිසා namecheap එකට Transfer කළා Namesilo එකේ තිබුණ Domain එක.

    අද මම කියලා දෙන්නේ Domain එකක් වෙනත් Domain Provider කෙනක් ලගට Transfer කරගන්න ආකාරය. ඔයාලට මේ වැඩේ එක එක Domain Provider ලගේ එක එක විදියට තියෙනවා නමුත් එකම විදියකට තමා වෙන්නේ, ඔයාලට මේ පොස්ට් එකෙන් මේ වැඩේ කරන හැටි ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි.


    Namecheap එකෙන් ඊයේ මම කරගත්තේ මෙහෙමයි මේකේ කිසිම අමාරු දෙයක් නැහැ


    ඔයා ඉසෙල්ලම Namecheap Account එකට ලොග් වෙලා Domain List ගිහින් ඔයාට Transfer කරන්න ඕනේ Domain එකේ දකුණු පසින් ඇති Manage ක්ලික් කරන්න.


    1.png


    Sharing & Transfer ක්ලික් කරන්න.

    2.png


    Domain Lock එක ඉවත් කිරීමට Unlock මත ක්ලික් කරන්න. EPP Code එක ලබා ගැනීමට Auth Code මත කලික් කරන්න ඊට පස්සේ.

    3.png


    Auth Code මත කලික් කළාට පස්සේ ඔහොම එකක් එනවා එකේ අහනවා Transfer කරන්න හේතුව මම Pricing තෝරලා Renew එක වැඩි කියලා ලියලා Send Code එබුවා.

    5.png


    දැන් ඔයාට E-mail එකක් EPP Code එක එනවා

    4.png


    දැන් යන්න Domain එක Transfer කිරීමට බලාපොරොත්තු වෙන තැනට (මම නම් ගියේ Namesilo.com එකට එකේ Chat එකක් තියෙනවා ඕනෑම දෙයක් කතා කරලා පහසුවෙන් කරගන්න පුළුවන්, ඒ වගේම හැම අවුරුද්දේ ම එකම මිලක් එයාල Renew එකට ගන්නේ. )

    Namesilo ගියොත් Menu එකේ Domain > Transfer a Domain ක්ලික් කරන්න.

    8.png


    දැන් Transfer කරන්න යන Domain එක Search එකේ ගහලා Search කරන්න.

    6.png


    දැන් EPP Code එක දීලා Transfer Domains ක්ලික් කරන්න. ඊට පස්සේ ටික තියෙන්නේ ඔයාට Transfer fee එක ගෙවන්න.

    Transfer එක ගෙවනකොට එම මුදල ඔයාට $ 1 අඩු කරගන්න පුලුවන් එතනට මේ Promo Code - CXJ2025 දීලා

    7.png


    දැන් Transfer fee එක කළ ගමන් Domain එක Transfer වෙන්නේ නැහැ මම Namesilo එකේ Chat එකෙන් ඇහුවාම එගොලෝ කිව්වා. ඒගොල්ලෝ ඉසේලලා Ican එක හරහා Namecheap එකට ඉල්ලීමක් යවනවා කියලා ඒ ඉල්ලීම පිළිගෙන Namecheap එක කැමති උනොත් තමයි Domain එක Transfer වෙනවා කිව්වේ. Namecheap එක එම ඉල්ලීම ප්රතික්ෂේප කොලොත් Refund එක දෙනවා කිව්වා, මේ වැඩේ වෙන්න දවස් 5-7 වගේ යනවා කියලා කිව්වා මට.

    ඒ වගේම Namecheap එකෙන් මට ඉල්ලන්න පුළුවන් කිව්වා මේ Domain එක ඉක්මනින් මුදා හරින්න කියලා Namesilo එකට, එතකොට නම් එසැනින් වැඩේ වෙනවා කිව්වා. ඉතින් මම Namecheap එකේ Chat එකට ගිහින් Chat එකට කිව්වා මෙහෙම මම Transfer කළා Domain එක මේක ඔයාලගේ පැත්තෙන් මුදා හරින්න කියලා මට Transfer එක වේගවත් කරගන්න. එතකොට එයාලා මගෙන් Transfer කරන්න හේතුව ඇහුවා සේවාවන් වැඩි දියුණු කිරීම සදහා කියලා, මම එකට Renew කරන්න යන මුදල වැඩි කියලා කිව්වා. ඊට පස්සේ මට E-mail එකක් එව්වා (transfer confirmation request එකක් ) එකේ තියෙනවා Link එකක් එක කලික් කරලා මට අනුමත කරන්න කිව්වා. එචරයි ඊට විනාඩි ගානකට පසු බලනකොට Domain එක Namesilo එකට Transfer වුනා.

    88.png


    මේ වැඩෙන් මට $ 6.2 ඉතිරි වුනා Namecheap එකේ .com Domain එක Renew කරන්න $ 16.6 යනවා නමුත් මම Namesilo එකට Domain එක Transfer කරේ $ 10.40 එකෙන් අවුරුද්දකට Domain එක Renew වුනා.

    ඒ වගේම මේ Transfer එක කරන වෙලාවේ සයිට් එක down වුනේ නැහැ ඔයාලට ඒ ගැන බයක් තියෙනවා නම් ඒ ගැන හිතන්න එපා Name Servers වත් ඉවත් වුනේ නැහැ.

    අනිත් අයට දැනගන්න Post එක bump කරගෙන යන්න.


    ඔයාලට අඩුවට Shared Hosting / Windows/ Linux VPS , E-mail Hosting අවශ්‍ය නම් අපෙන් මිල දී ගන්න. 24/7 Support දෙනවා අපි https://www.divvyhosting.lk

    වැදගත්......
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,220
    10,398
    113
    36
    thank you machn la
    namecheap eke com ekak 13.98k wage neda wenne
    ස්ක්රින්ශෝට් එක බලන්න මට $ 16.6 ආවා , Verisign එකෙන් Domain වල ගාන වැඩි කළා ඔයා Renew කරන්න ඇත්තේ එහෙනම් ඊට කලින්.

    22.png


    වැදගත්......
    thank you machan la
    මමත් godaddy තිබුණු ඒවා namecheap එකට transfer කලා.
    eka hodai Godaddy ek Ganm wadi
    Good work, bosa... ✌️
    thank you
    @Nadun26 lktips web eka patta machan! ...hoda content godak tiyanwa ! thanks ! cheers
    thank you machan ape page eka like karanna man edala hitala post danawa
    thank you machan
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,815
    983
    113
    e kiyanne namesilo.com eken $10.40ta awrudu dekakata hambenawada?. mata 3 march 2024 iwarawenawa godaddy eken. mn beluwe spaceship ekata move wenna. athakota 3 march 2025 wenakan hambenawane? netnm move karanna wena ganai, move karata passe aye wena ganai gewanna onida?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,220
    10,398
    113
    36
    e kiyanne namesilo.com eken $10.40ta awrudu dekakata hambenawada?
    නැහැ අවුරුද්දකට හම්බෙනවා , Domain එක කොහෙට transfer කලත් transfer fee ගෙව්ව ගමන් අවුරුද්දකින් Renew වෙනවා.

    දැන් මගේ Domain EXP වෙන්නේ 2024 මාර්තු 21 වෙනිදා

    එක Renew වුනා transfer fee ගෙව්වා ම 2025 මාර්තු 21 වෙනිදා වෙනකම්.

    පැහැදිලි ද ?
     
    • Like
    Reactions: SLKolla2020

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,815
    983
    113
    නැහැ අවුරුද්දකට හම්බෙනවා , Domain එක කොහෙට transfer කලත් transfer fee ගෙව්ව ගමන් අවුරුද්දකින් Renew වෙනවා.

    දැන් මගේ Domain EXP වෙන්නේ 2024 මාර්තු 21 වෙනිදා

    එක Renew වුනා transfer fee ගෙව්වා ම 2025 මාර්තු 21 වෙනිදා වෙනකම්.

    පැහැදිලි ද ?
    Ah Thankyou Boss 🙏 :-)
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    876
    1,934
    93
    International Domain ගන්න එක හොදයි..උන් මාරම ජෙනියුන් ..ලංකාවේ එවුන්ගේ ගන්නවට වඩා හොදයි...කාලකන්නි හොරු ඉන්නේ
    ලංකාවේ providers ලාගෙන් වෙන ප්‍රශ්න මොනවද බන්.. දන්නැති නිසා අහන්නේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,220
    10,398
    113
    36
    ලංකාවේ providers ලාගෙන් වෙන ප්‍රශ්න මොනවද බන්.. දන්නැති නිසා අහන්නේ
    මට අත්දැකීම් තියෙනවා බන් ලංකාව අය ගැන මමනම් කාටවත් චා වැඩ කරන්නේ නැහැ ලංකාවේ හොස්ටින් කළාට.

    ඉස්සර මම තැනකින් Domain එකක් ගත්තා (හොස්ටින් කරන්න කලින්) ඌ Domain එක අරගෙන දුන්නේ පිට රටින් ඌ Domain එක තියා ගත්තා. මම වෙන තැනකට හොස්ටින් කරන්න මාරු වුනා කියලා. උගේ නමට තියෙන නිසා මට මොකුත් කරන්න වුනේ නැහැ ඔය වගේ ගොඩක් අවුල් වැඩ තියෙනවා

    2010 කාලේ මට ලංකාවේ හොස්ටින් කරන අය ගොඩක් චා වැඩ කළා ඒ කාලේ එළකිරි හිටියා නම් මේක පිරින්නේ මගේයි හොස්ටින් කරන අය මට කරන වැඩ වැලින්
     
    • Love
    Reactions: SLKolla2020