ලාල් කාන්ත ගම කනවා LOL 🤭

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    Out of context NPP n JVP stands against nepotism right? Hw come Laxman Nipuna Arachchi n his brother in law contesting for Kesbewa municipality? Let along Laxman is ur mayor candidate ne

    Tweet prashnayak aehuwa sinhalu NPP Chathuranga gen
     
    • Like
    Reactions: siri_ayya

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    ඕවා තමා තාමත් ජෙප්පොන්ගෙ dna එකේ තියෙන්නේ. ආර්ථික ප්‍රශ්නවලින් ගොඩදායි කියල හිතන්න බෑ සමාජවාදනයක් එක්ක. තව දරුනු වෙයි.
    නිතරගයෙන් දිනන්න තිබුන අවස්ථාව මෝල් කාන්තලා, ට්‍රිල් වින්ලා, ක්‍රිප්ටොහෙට්ටිලා දවසෙන් දවස හානවා. අකුදි විතරයි හරියට ප්ලෑන් එකට මිනිස්සු ටිකව ශේප් කරල ගේම් එක ගහන්නෙ.
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ඕවා තමා තාමත් ජෙප්පොන්ගෙ dna එකේ තියෙන්නේ. ආර්ථික ප්‍රශ්නවලින් ගොඩදායි කියල හිතන්න බෑ සමාජවාදනයක් එක්ක. තව දරුනු වෙයි.
    නිතරගයෙන් දිනන්න තිබුන අවස්ථාව මෝල් කාන්තලා, ට්‍රිල් වින්ලා, ක්‍රිප්ටොහෙට්ටිලා දවසෙන් දවස හානවා. අකුදි විතරයි හරියට ප්ලෑන් එකට මිනිස්සු ටිකව ශේප් කරල ගේම් එක ගහන්නෙ.
    මෝල් කාන්තලා, ට්‍රිල් වින්ලා එෂ්පය්ර වෙච්ච බඩු , ටිල්වින් තව හොදයි මොල්කාන්ත මේ කීවෙනි පාරද යකෝ ජෙප්පන්ගේ රෙදි ගලවන්නේ
    මු අන්ත ධනවාදී , විමලේ එක්කම මුව පක්ෂෙන් අයින් කරන්න තිබ්බේ සැගවුණු ඒජන්ට් ලා
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    complete source eka nathuwa mokuth kiyanna amarui :D

    samara kotas poddak edit karala thiyenawa wage, madin adu karala merge karala wage.... anika oya sudu helmet ekak daagena inne daara bayyek .... uuge bai wada yt eke wenama thiyenawa...

    oka tamai aragale di gahanne pollakin kollek ge oluwata.... oka tamai gota gee gawa media walata baila gahanne, oka tamai polduwa junction eka dagalanne protest ekedi...
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    60 පැන්න නාකී දේශපාලනේන් අයින් කරන්න කියන්නේ ඕකයි.

    මුන්ගේ මොලේ මැරිලා ඉවරයි
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ගම කන්න දෙයක් නෑ ඉතින් අනුර, හඳුන්නෙත්ති වගේ සංවරව වැදගත් විදියට පේන්න ඉන්න චරිත ටිකක් ඇරුණම ඉතුරු die-hard ජෙප්පෝ ඔය වගේ මානසික රෝග, ත්‍රස්තවාදී ගති තියෙන ටිකක් තමයි. හොඳකට තියෙන්නෙ බයියෝ ටොයියෝ වගේ කම්බ හොරු නෙවෙයි, උගත්කම තියෙනවා, එච්චරයි. wrong generation එකේ රැල්ලේ ප්‍රතිපල බලන්න පුලුවන් වෙයි ඉස්සරහට