ලාල් කාන්ත ගම කනවා LOL 🤭

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,279
    21,179
    113
    අලුත් ජෙප්පො නම් ඕව පිලිගන්නෙ නෑ උන් හිතන්නෙ ඒ කාලෙ වීඩියෝ කරන්න පෝන් තිබ්බෙ නැති නිසා මුන්ව නොකරපු එකකට පැටලෙව්ව කියල. :baffled: :baffled: :baffled:
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    එකක් කියන්න පුලුවන් ජෙප්පෝ ඉන්න ආන්ඩුවක අරගල කරන්න ගියොත්..අනිවා මුන් වෙඩි තියනවා..කිසි කතාවක් නෑ..
     
    • Like
    Reactions: 2osama

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113

    රැල්ලක් හැදීගෙන එන වෙලාවේ මේ යකා පිස්සු කෙලිනවා😡😡

    Ungema plan ekakda danne ne ban. Rewila aththe wihiluwata hari dinnoth kiyana boru tika karanna wei kiyala. Experience eken kiyanne oya hama ekama criticize karana unta loweth wadak karaganna be
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    334816518-231408909244535-6275485230941741126-n.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    NPP එකේ මෝල්කාන්තයි , ලපකොටයි අතර කෙස් එකක් තියෙනවා. මෝල් කාන්ත හිතුවේ සොමවන්ෂගෙන් පස්සේ නායකකම උට ලැබෙයි කියලා, ඒ උනාට හම්බුනේ ලපකොටාට එකට මුට මල, මු යන යන තැන හුකාරිස් වෙන කතා කියන්නේ එකයි.

    මු තවත් ඔහොම කතා කියන්න හේතුව තමා, JVP එකට රතු අලි කියන ලේබල් එක වැදුනේ, JVP එකයි UNP එකයි 2010/2015 චන්ද වල එකම අපේක්ෂකයෙක්ට සහය දක්වන එක කරන්න ගත්ත එක, එක උනෙත් ලපකොටාට ඕන විදිහට, කියලා මු තැන් තැන් වල කියලා තිබ්බා. ඕකෙන් සම්ප්‍රදයික ජෙප්පෝ ටික ඔක්කොම මෝල් කාන්ත වටේ එකතු උනා.

    එහෙන් මෙහෙන් වටේ ගිහින් ජෙප්පොන්ට දැන් කඩේ යන බාගයක් ජෙප්පෝ , 2019 පොහොට්ටුවට දුන්න පාවෙන චන්ද ටික ලප කොටටා එකතු උනා.

    මු චන්ද කඩන කතා කියන්නේ ලප කොටාට කෙලවන්න.
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    අඩු පොඩි ජෙප්පෝ නම් කියන්නේ ට්‍රාන්ස්ෆමරය පිච්චුවේ නැහැ ලයිට් කණු කැඩුවේ නැහැ මිනී මැරුවෙ නැහැ කියලා 🤣🤣🤣
     
    • Haha
    Reactions: lasankandy

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    මාලිමාවට දෙන්න එපාද කාටද දෙන්න ඕනෙ කියලත් දාන්න එතකොට ලේසියි අපිට...
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89 88,89

    You guys still living 30 years back....Come to 2023
     
    But same peoples with same mindset..then what we expect?

    අතේ සතේ නැති ආනත කුකුලන්ට ජේවිපී ආන්ඩුවකින් හොද කලක් යයි..ඒත් middle class family වල ඉදන් උඩට මුන් අරියි කියලා මට හිතෙන්නේ
    ------ Post added on Mar 7, 2023 at 10:27 AM