ලාවා කේක්... 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,884
    113
    34
    Kalutara
    බලපන් මම ලාවා කේක් 5ක් ගත්තා අරහෙට 4යි මට එකකුයි. නෙදකින් හිඟන විදිහට තියෙන්නේ. 310ක් අරගෙන දෙන දේ හරියට දීපිය. නැත්තන් මේක මේ අවන් එකෙන් එලියට ගත්තට පස්සේ බහිනවද බන්..? 🙄

    GfOWSEh.png
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කොහෙන්ද ගත්තේ? අබ්දුල්ලා බේකරියෙන් ගන්න එපැයි.

    ලවා කේක් නෙමයි, ලාබෙට කේක් වගේ.

    උබ ඔය ගෙදෙට්ට දෙන්න ඕනි මොනාද කියලා තැන් තැන වල අහලා තියෙනවා දැක්කා. මගේ නං උපදෙස ඒ මිනිස්සු කන එළවලු, පලතුරු, හාල්, තුනපහ, කිරි පිටි, නුඩ්ල්ස්, පාන් පිටි., පරිප්පු, සැමන් වාගේ දේවල් දෙන්න. ඒවා තමයි ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට මේ කාලේ වැදගත්.

    එහෙම ගිහිං දෙන්න ලැජ්ජයි වගේ නං ඕඩර් එකක් දාලා එහෙට යවන්න. නංගිට කියලා තියන්න. කොහොමත් උබලා ගෙදර ලගමනේ ඔය ගෙදරත් තියෙන්නේ. උබල ගෙදරට ඕඩර් ඒක ගෙන්න ගෙන ඒ වෙලේම එහා ගෙදරට යවන්න ඩිලිවරි ඒජන්ට් අතේම.
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ලාවා කේක් එකේ මැද්ද නංගිගේ චුවා උඩට හලලා ලෙවකන්න තිබ්බා නම් මරු නේ බන්, උබට එකක් ඇතිද
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    umba thawath adayama poddak wadi karagena ee namki set karaganna balapan.. apitath hari santhosai ohoma love story hariyaddi
     
    • Love
    Reactions: Avatar998

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    බලපන් මම ලාවා කේක් 5ක් ගත්තා අරහෙට 4යි මට එකකුයි. නෙදකින් හිඟන විදිහට තියෙන්නේ. 310ක් අරගෙන දෙන දේ හරියට දීපිය. නැත්තන් මේක මේ අවන් එකෙන් එලියට ගත්තට පස්සේ බහිනවද බන්..? 🙄

    GfOWSEh.png
    gaththu thanath dapan, umbe inawa dala denne nadda arehata?
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    බලපන් මම ලාවා කේක් 5ක් ගත්තා අරහෙට 4යි මට එකකුයි. නෙදකින් හිඟන විදිහට තියෙන්නේ. 310ක් අරගෙන දෙන දේ හරියට දීපිය. නැත්තන් මේක මේ අවන් එකෙන් එලියට ගත්තට පස්සේ බහිනවද බන්..? 🙄

    GfOWSEh.png
    ඒ මොකද්ද ? ඒ.... හරියට කියන්න මොකදෝ වගේ..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,884
    113
    34
    Kalutara
    yako owa denna epa minissunta.. uba meeta kalin kala nadda oya labba.. thanikara rip off... wedagath deyak gehin deepan...
    යකෝ එතන කාලා තියේ එතනදි දෙනවනේ මීට වඩා ලොකුවට.
    කොහෙන්ද ගත්තේ? අබ්දුල්ලා බේකරියෙන් ගන්න එපැයි.

    ලවා කේක් නෙමයි, ලාබෙට කේක් වගේ.

    උබ ඔය ගෙදෙට්ට දෙන්න ඕනි මොනාද කියලා තැන් තැන වල අහලා තියෙනවා දැක්කා. මගේ නං උපදෙස ඒ මිනිස්සු කන එළවලු, පලතුරු, හාල්, තුනපහ, කිරි පිටි, නුඩ්ල්ස්, පාන් පිටි., පරිප්පු, සැමන් වාගේ දේවල් දෙන්න. ඒවා තමයි ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට මේ කාලේ වැදගත්.

    එහෙම ගිහිං දෙන්න ලැජ්ජයි වගේ නං ඕඩර් එකක් දාලා එහෙට යවන්න. නංගිට කියලා තියන්න. කොහොමත් උබලා ගෙදර ලගමනේ ඔය ගෙදරත් තියෙන්නේ. උබල ගෙදරට ඕඩර් ඒක ගෙන්න ගෙන ඒ වෙලේම එහා ගෙදරට යවන්න ඩිලිවරි ඒජන්ට් අතේම.
    එව්වා දුන්නනේ බන් ඉතින් සතියට එක පාරක් වගේ වෙන්න තුන් හතර පාරක්. එපාම කිව්වා අන්තිම පාර දෙද්දී. ඒකයි මෙව්වා දුන්නේ වෙනසකටත් එක්ක.
    පීස හට් ද? එහෙනන් හරි, ඕක තමා පෝශන් එක දැන්
    තිබ්බෙ 200ට වගේ බන්, ආර්තිකෙ බන්කොලොත්
    ඔව් බන් වෙන කොහෙන් ගන්නද?

    gaththu thanath dapan, umbe inawa dala denne nadda arehata?
    පීසා හට් බන්. වෙන කොහෙන් ගන්නද මේ ගොඩතරේ ලාවා කේක්.. 😣
    ------ Post added on Aug 17, 2021 at 4:24 PM