බලපන් මම ලාවා කේක් 5ක් ගත්තා අරහෙට 4යි මට එකකුයි. නෙදකින් හිඟන විදිහට තියෙන්නේ. 310ක් අරගෙන දෙන දේ හරියට දීපිය. නැත්තන් මේක මේ අවන් එකෙන් එලියට ගත්තට පස්සේ බහිනවද බන්..? 
Apple ,Grapes tikak ganna epai parayo... Iyee Tho nan
Elolu palathuru hama ekama minissu allanawane... Eka thama Lunu wathuruen hodala ganne hama ekamaApple grapes me dawaswala suspicious ne minissu allana nisa
Elolu palathuru hama ekama minissu allanawane... Eka thama Lunu wathuruen hodala ganne hama ekama
gaththu thanath dapan, umbe inawa dala denne nadda arehata?බලපන් මම ලාවා කේක් 5ක් ගත්තා අරහෙට 4යි මට එකකුයි. නෙදකින් හිඟන විදිහට තියෙන්නේ. 310ක් අරගෙන දෙන දේ හරියට දීපිය. නැත්තන් මේක මේ අවන් එකෙන් එලියට ගත්තට පස්සේ බහිනවද බන්..?
![]()
ඒ මොකද්ද ? ඒ.... හරියට කියන්න මොකදෝ වගේ..බලපන් මම ලාවා කේක් 5ක් ගත්තා අරහෙට 4යි මට එකකුයි. නෙදකින් හිඟන විදිහට තියෙන්නේ. 310ක් අරගෙන දෙන දේ හරියට දීපිය. නැත්තන් මේක මේ අවන් එකෙන් එලියට ගත්තට පස්සේ බහිනවද බන්..?
![]()
යකෝ එතන කාලා තියේ එතනදි දෙනවනේ මීට වඩා ලොකුවට.yako owa denna epa minissunta.. uba meeta kalin kala nadda oya labba.. thanikara rip off... wedagath deyak gehin deepan...
එව්වා දුන්නනේ බන් ඉතින් සතියට එක පාරක් වගේ වෙන්න තුන් හතර පාරක්. එපාම කිව්වා අන්තිම පාර දෙද්දී. ඒකයි මෙව්වා දුන්නේ වෙනසකටත් එක්ක.කොහෙන්ද ගත්තේ? අබ්දුල්ලා බේකරියෙන් ගන්න එපැයි.
ලවා කේක් නෙමයි, ලාබෙට කේක් වගේ.
උබ ඔය ගෙදෙට්ට දෙන්න ඕනි මොනාද කියලා තැන් තැන වල අහලා තියෙනවා දැක්කා. මගේ නං උපදෙස ඒ මිනිස්සු කන එළවලු, පලතුරු, හාල්, තුනපහ, කිරි පිටි, නුඩ්ල්ස්, පාන් පිටි., පරිප්පු, සැමන් වාගේ දේවල් දෙන්න. ඒවා තමයි ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට මේ කාලේ වැදගත්.
එහෙම ගිහිං දෙන්න ලැජ්ජයි වගේ නං ඕඩර් එකක් දාලා එහෙට යවන්න. නංගිට කියලා තියන්න. කොහොමත් උබලා ගෙදර ලගමනේ ඔය ගෙදරත් තියෙන්නේ. උබල ගෙදරට ඕඩර් ඒක ගෙන්න ගෙන ඒ වෙලේම එහා ගෙදරට යවන්න ඩිලිවරි ඒජන්ට් අතේම.
ඔව් බන් වෙන කොහෙන් ගන්නද?පීස හට් ද? එහෙනන් හරි, ඕක තමා පෝශන් එක දැන්
තිබ්බෙ 200ට වගේ බන්, ආර්තිකෙ බන්කොලොත්
පීසා හට් බන්. වෙන කොහෙන් ගන්නද මේ ගොඩතරේ ලාවා කේක්..gaththu thanath dapan, umbe inawa dala denne nadda arehata?

