ලාෆ් ගෑස් රිෆන්ඩ් ගන්න හැටි

topkollek

Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,263
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රිසිට් අරන් එන්නලු රිෆන්ඩ් දෙන්න :-D

    https://www.facebook.com/LAUGFSGas/

    1630300722094.png

    1630300768902.png
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,263
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන්ගෙ පොලිසි එකෙ තියනව නන් රිසිට් එක දෙන්න ඕන කියල

    කොහොමද වැඩේ

    refund policy eke tiyenawa nam ithin dennama wenawa. receipt nethi karagena ke gahuwata wedak nane
    refund policy එකට අපි එකඟයි කියල අත්සන්කරල තියෙන්න ඕනෙ කියල වගෙ තර්කකරල නඩු දැම්මනම් හරි පාරිභෝගික කටයුතු අධිකාරියෙන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මුන්ට ලූස්. රිසිට් තියන් ඉන්නවද බං මේ අවුරුදු ගණන්. අනික මම නම් ලාෆ් ගෑස් එක ගත්තෙ උන්ගෙ සුපර් මාකට් එකකින්. ඒකේ දෙන බිල් එක මෙච්චර කල් නොපෙනී යන්නෙ නැතුව තියෙනව නම් බැරියැ.....!! :angry: :angry:
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,400
    5,756
    113
    refund policy එකට අපි එකඟයි කියල අත්සන්කරල තියෙන්න ඕනෙ කියල වගෙ තර්කකරල නඩු දැම්මනම් හරි පාරිභෝගික කටයුතු අධිකාරියෙන්
    tharka nam karanna puluwan ban, ohoma gihin dinannat puluwan, eth rs4000 cylinder ekata kochchcara wiyadama karanna weida nadu walata. ehema nam ithin wandiyakut illagenama nadu danna ona. ow practical neh hariyata law ekak nethi rataka.

    atta kathawa owata api neme nadu danna ona, Consumers Authority eka. un karanne nane ithin
     
    • Like
    Reactions: tha123

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    රිසිට් අරන් එන්නලු රිෆන්ඩ් දෙන්න :-D

    https://www.facebook.com/LAUGFSGas/

    View attachment 141648
    View attachment 141649

    මෙතනදි ලාෆ් හරි
    රිසිට් නැ කියන එක නිදහසට කාරණාවක් නෙවෙයි. ඕක ඉතාම සරල දෙයක් නේ. ඩිපෝසිට් එක ගන්න රිසිට් එක ⁣ඕනා තමයි, කොහොමද නැත්තම් තහවුරු කරගන්නේ? රිසිට් නැතුව රිෆන්ඩ් දෙන්න ගත්තොත් අපේ අයියාලා ටැංකි උස්සලා සල්ලි ගන්නවා සුවර්.
    තමන්ගේ ගොංකම පෙන්වනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,263
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    tharka nam karanna puluwan ban, ohoma gihin dinannat puluwan, eth rs4000 cylinder ekata kochchcara wiyadama karanna weida nadu walata. ehema nam ithin wandiyakut illagenama nadu danna ona. ow practical neh hariyata law ekak nethi rataka.

    atta kathawa owata api neme nadu danna ona, Consumers Authority eka. un karanne nane ithin
    film wala nam class action lawsuit kiyala goda denek ekatuwela / sangameakin nadu danawa.

    ado eka beluwama pissu wage
    ------ Post added on Aug 30, 2021 at 1:45 PM
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    film wala nam class action lawsuit kiyala goda denek ekatuwela / sangameakin nadu danawa.

    ado eka beluwama pissu wage
    ------ Post added on Aug 30, 2021 at 1:45 PM
    ow bn kauda masa 3n cylinder maru karanne. anika e kale gewwa gana denne. dan value eka nemei