Ela…. balamu….සිලින්ඩරේ ඔහොම්ම තියාගෙන ගාණක් දීල ලිට්‍රෝ එකක් ගන්න..
තව ටික දවසකින් ලාෆ් සිලින්ඩරේ දීල ඩිපොසිට් එක ගන්න පුලුවන් ක්‍රමයක් හැදෙයි.
එහෙම නැතිවුණත්,
ලිට්‍රෝ එකෙන් හරි පොඩි ගාණක් අඩුවෙන් දීල සිලින්ඩර් ගනියි.
නැත්තං ඉතිං ඕව ගත්ත මිනිස්සු ඕව පිටේ බැඳන් කිමිදෙන්න කියලයැ...
ඒකම තමයි බ්රෝ මටත් තියන ප්රශ්නය..... මාසයක් යද්දි අම්බානක වෙනස් වෙලානේ....කොයි ලෝකෙද බන් උබ ජීවත් වෙන්නේ ?