ලාෆ් ගෑස් online order කරන්න පුලුවන් ද??

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,258
    1
    101,101
    113
    34
    Kalutara
    පුලුවන්ද පුලුවන්ද? ඕකුනුත් ලීටර් ගානට ගෑස් ගහපු දවසට තමා පුලුවන් වෙන්නෙ.
     
    • Like
    Reactions: SLCyberKing

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    සිලින්ඩරේ ඔහොම්ම තියාගෙන ගාණක් දීල ලිට්‍රෝ එකක් ගන්න..

    තව ටික දවසකින් ලාෆ් සිලින්ඩරේ දීල ඩිපොසිට් එක ගන්න පුලුවන් ක්‍රමයක් හැදෙයි.

    එහෙම නැතිවුණත්,
    ලිට්‍රෝ එකෙන් හරි පොඩි ගාණක් අඩුවෙන් දීල සිලින්ඩර් ගනියි.

    නැත්තං ඉතිං ඕව ගත්ත මිනිස්සු ඕව පිටේ බැඳන් කිමිදෙන්න කියලයැ...
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    534
    362
    63
    Home
    kitsooftlk.blogspot.com
    සිලින්ඩරේ ඔහොම්ම තියාගෙන ගාණක් දීල ලිට්‍රෝ එකක් ගන්න..

    තව ටික දවසකින් ලාෆ් සිලින්ඩරේ දීල ඩිපොසිට් එක ගන්න පුලුවන් ක්‍රමයක් හැදෙයි.

    එහෙම නැතිවුණත්,
    ලිට්‍රෝ එකෙන් හරි පොඩි ගාණක් අඩුවෙන් දීල සිලින්ඩර් ගනියි.

    නැත්තං ඉතිං ඕව ගත්ත මිනිස්සු ඕව පිටේ බැඳන් කිමිදෙන්න කියලයැ...
    Ela…. balamu….
     
    • Like
    Reactions: PHBhagya

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    ලාෆ් නම් ගන්න බැහැ,තියෙන කාලෙත් ඕඩර් කලාම ගෙනත් දුන්නේ නැහැ
    ලිත්‍රො එකනම් ඕඩර් එක දාලා පැය බාගෙන් ගෙනත් දුන්නා
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    විකාර කියවන්න එපා බන්
    කම්පැණියටත් කෙල වෙලා එහෙන් උන් නටනවා

    උඹ මෙහෙ ඔන්ලයින් ගන්න යනවා
    උඹ තවීෂගේ ෆැමිලි එකේ එකෙක්ද
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කොයි ලෝකෙද බන් උබ ජීවත් වෙන්නේ ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඕකුන් ඔන්ලයින් 12.5 එකට සල්ලි අරන් අර ප්‍රමාණෙ අඩු ගෑස් එකක් එව්වා මට.......!! :angry: :angry: