ලා හිරු දහසක්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113


    දැන් යන ලබ්බවල් වලට වඩා ඒකාලෙ බලපු මේව කොච්චර හොඳයිද. :yes:
     
    Last edited:
    • Like
    Reactions: yosh371

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,011
    113
    සිරාවට... රෑට යන මගුල් නන්... මොන #&තිගේ පුතාලා මෙව්වගේ තිර පිටපත් අනන් මනන් ලියනවද මන්දා, එකම මගුල හැමදාම කියනවා අඬනවා වැලපෙනවා එච්චර තමා තියෙන්නෙ... අපේ අම්මල එහෙම මොකට මෙව්ව බලනවද මන්දා...