rKRwFnrndH0 දැන් යන ලබ්බවල් වලට වඩා ඒකාලෙ බලපු මේව කොච්චර හොඳයිද. :yes:
jhnnwp Well-known member Jan 6, 2012 44,182 31,918 113 Feb 24, 2016 #1 දැන් යන ලබ්බවල් වලට වඩා ඒකාලෙ බලපු මේව කොච්චර හොඳයිද. Last edited: Feb 24, 2016 Reactions: yosh371
Ysa Karu Well-known member May 29, 2014 20,717 1 11,011 113 Feb 24, 2016 #2 සිරාවට... රෑට යන මගුල් නන්... මොන #&තිගේ පුතාලා මෙව්වගේ තිර පිටපත් අනන් මනන් ලියනවද මන්දා, එකම මගුල හැමදාම කියනවා අඬනවා වැලපෙනවා එච්චර තමා තියෙන්නෙ... අපේ අම්මල එහෙම මොකට මෙව්ව බලනවද මන්දා...
සිරාවට... රෑට යන මගුල් නන්... මොන #&තිගේ පුතාලා මෙව්වගේ තිර පිටපත් අනන් මනන් ලියනවද මන්දා, එකම මගුල හැමදාම කියනවා අඬනවා වැලපෙනවා එච්චර තමා තියෙන්නෙ... අපේ අම්මල එහෙම මොකට මෙව්ව බලනවද මන්දා...
yosh371 Well-known member Jan 15, 2011 8,464 6,650 113 Land of Lions Feb 24, 2016 #3 පට්ට බං ඔක.... +8