room yannepa kiyalai kiyanna hemadenatama..



නොදන්න ගොඩාක් දෙවල් ටිකක් දැනගත්ත. තැන්ක් යූ මචන්. රූම් වල කැම් හයි කරන එකත් වරදක් මම හිතන්නෙ.![]()



oya kawru monawa kiwwath anthimata dinanne policiyama thama. okayi aththa thathwaya ape rate


ekanam aththa thama.... eka nawaththanna puluwan hariyata neethiya dan gaththoth....![]()



කවි ටික නම් මමත් කලින් කියෙව්වා. සහෝ කිව්වා වගේ ගොඩක් සංවේදී කවි පෙළක. මේ වගේ වැදගත් තොරතුරක් හා ඔබගේ වටිනා අදහස් එළකිරියේ අපිත් එක්ක බෙදා ගත්ත එකට, අපිව දැනුවත් කළාට සහෝට බොහොම ස්තුතියි
රෙප් +5




නීතිය පැත්තෙන් නම් ඉතින් අවශ්‍ය කාරණා හොඳින් ලියවෙලා තියෙනවා. හැබැයි මම නම් ඉතින් විවාහයෙන් පිටත හා විවාහයට පෙර සබඳතා අනුමත කරන්නේ නෑ. ඒකේ සදාචාරාත්මක ගැටලුවක් තියෙන නිසා. (රූම් වලට යන්නේ බැඳපු අය නෙවෙයි නේ)

obagea kawiyanam supiri, eka obagema nirmaanayakda kiyala danaganna kamathiyi. harima sanwedi kawi pelak. good one.
අනේ නෑ.. සහෝ... මගේ නිර්මානයක් නෙමෙයි.... මගේ මුහුනු පොතේ ඉන්න ගැහැනු ලමයෙක් ගෙ......මට මුලින්ම ඒ කවි පෙල දැක්කම මගෙ ඇස් වලට කදුලු ආව... ඒක නිසා තමා මම එයාගෙනුත් අහල ඒ කවි පෙල එලකිරි එකට තව වැඩි දියුනු කරල දැම්මෙ අපේ යාලුවන්ටත් දැන් කියා ගන්න..... මට ස්තුති කරනවට වඩා මම කැමතියි එයාට ස්තුති කරනවට.. මොකද ඇය තමයි අපි හැමොටම මෙම පාඩම කියල දෙන්නෙ....
bump
bump
Aththada machan, elakiri..............





මච්ං උබේ කවිය බලලා මගෙ ඇස් වලට කඳුලු ආවා, කියල වැඩක් නෑ, හරිම සංවේදී කවිටික. දහ සැරයක් උනත් කියව කියව ඉන්න පුලුවනි.![]()