ලැජ්ජයි නේද මහත්තයෝ...

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    ලැජ්ජයි නේද මහත්තයෝ...

    images

    මොකක්ද බන් මේ දයාසිරියි, හරින් ප්‍රනාන්දුයි දෙරණ ට ඇවිත් රණ්ඩු වුනා කියන්නේ....?
    අපේ ටෙලිවිසොම කැඩිලා බන් නිවුස් එකක්වත් බලන්න විදියක් නැහැනේ:sorry:

    මීට වඩා චාටර් දේසපාලුවොත් මේ වාද වලට එනවා,උනුත් මෙච්චර චාටර් වෙලා නැතුව ඇති....
    මෙච්චරම පහළට වැටිලද බන් මේ මිනිස්සු...?:oo: