ලැජ්ජයි නේද මහත්තයෝ...
මොකක්ද බන් මේ දයාසිරියි, හරින් ප්රනාන්දුයි දෙරණ ට ඇවිත් රණ්ඩු වුනා කියන්නේ....?
අපේ ටෙලිවිසොම කැඩිලා බන් නිවුස් එකක්වත් බලන්න විදියක් නැහැනේ
මීට වඩා චාටර් දේසපාලුවොත් මේ වාද වලට එනවා,උනුත් මෙච්චර චාටර් වෙලා නැතුව ඇති....
මෙච්චරම පහළට වැටිලද බන් මේ මිනිස්සු...?
අපේ ටෙලිවිසොම කැඩිලා බන් නිවුස් එකක්වත් බලන්න විදියක් නැහැනේ

මීට වඩා චාටර් දේසපාලුවොත් මේ වාද වලට එනවා,උනුත් මෙච්චර චාටර් වෙලා නැතුව ඇති....
මෙච්චරම පහළට වැටිලද බන් මේ මිනිස්සු...?