අන්තිමට උන දේ..
හුදෙක් විනෝදය සදහා පමණයි. Fb එකෙන් ගත්තෙ..
නෑ නේද කැසියෝ එක ගනන් වැඩීනේ. 1500ට වගේ ආවේ replica එකක්. ඒක මං හිතන්නෙඅන්තිම ෆොටෝ එකේ අතේ බැඳන් ඉන්නෙ අර කහ ලයිට් එක පත්තු වෙන කැසියෝ වොච් එකක්ද?
ඔව් නේද බං උතුම් ගතිය මනුස්සකමට කවදත් මිනිස්සු සලකනවා.unta hamadema nikan denawa neda minissu.. nathuwa aragena neweyne?
අනිවා මචෝ. බයියොන්ට රිදෙයි මේවටහොරකන් කරපුවා නෙමෙයි යකෝ බොක්කෙ යාලුවෝ දීපුවා.![]()
![]()
![]()
මොකක් බයි ගතිය කිව්වාරාජපක්ෂල නම් ඵහෙම නෑ..හොරකම් කරන්නෙත් නෑ..පුත්තුත් හරිම සරලයි.
ඒක නෙමෙයි අද අද අළුත් කැඳ වර්ගයක්ද බිව්වෙ?බයි ගතිය අායෙත් ඵළියට පැනලා...![]()
එරෝසන්ට කියපන් ඌ කට ඇරගෙන එයිමචංලා කාබනික පොහොර ටිකක් තියෙනවා ,ගන්නවා ද? අඩු කරලා දෙන්නම්
api owa damme iskole yana kale