ලැජ්ජයි මහින්ද...

  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    ලැජ්ජයි මහින්ද...

    SSP ප්‍රේමලාල් රනගලගේ පුතා දෑන් පෑයකට කලින් දෑමු ස්ටේටස් එක:angry::angry::angry:

    10429270_1760325560859344_8327803739829381812_n.jpg
     

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    වැඩේ වරද්ද ගත්ත සීන් එකක් තියෙන්නේ මහින්ද
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ජාතිවාදියා;17721151 said:
    SSP ප්‍රේමලාල් රනගලගේ පුතා දෑන් පෑයකට කලින් දෑමු ස්ටේටස් එක:angry::angry::angry:

    10429270_1760325560859344_8327803739829381812_n.jpg
    8.gif
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    ඔය කතාව ඇත්ත..එදා ඔතන හිටිය කෙනෙක්ගෙන්ම අහලා දැනගන්න.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ජාතිවාදියා;17721151 said:
    SSP ප්‍රේමලාල් රනගලගේ පුතා දෑන් පෑයකට කලින් දෑමු ස්ටේටස් එක:angry::angry::angry:

    10429270_1760325560859344_8327803739829381812_n.jpg

    :eek:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කුඩු කන්ටේනටර් එතනෝල් ගෙනල්ල මේ රටේ කොල්ලො කෙල්ලන්ට පොවල උන්ගේ අනාගතේ විනාශ වෙනකොට නොදැනුනු දුකක් බාල පෝර ගෙනල්ල රජර්ට අහිංසක මිනිසුන් වකුගඩු දියවෙලා මැරනකොට නොදෙනුනු දුකක් සංවර්ධනය මුවාවෙන් මේ රටේ ජාතික ධනය හොරා කනකොට නොදෙනුනු දුකක් මහින්ද මහත්තය පරාද උනාම මුන්ට දැනෙන්නේ. මහින්ද මහත්තය නම්බුකාර විදියට පරාජය බාර ගත්තා. පරාජය පිළිගන්න නොහැකිව එළකිරියේ ජාතිවදය අවුස්සමින් කිඹුල් කදුළු හලන්න එපා. අමතක කරන්න එපා මෛත්‍රී මහත්තයා ජයග්‍රහනය කලේ මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් චන්ද ලක්ෂ 62 කට වැඩි ප්‍රමානයකින්.
     
    Dec 28, 2014
    763
    95
    0
    oka siraa kathaawa ban... matath wishwaasa daayaka kenek kiuwa... ubala hithanwada mahindaya ane menna kiyala putuwen bahala yai kiyalaa:yes::yes:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    sirawata dakkane iye mada mulana gedara tibba meeting eke katha karapu widiha aduma gane miniha parajaya piligannawath puluwan tharame manasikathwayak na..:no::no::no:
    මූ දැන් ගිහින් හම්බන්තොට ජාතිවාදේ වපුරනවා...... ලැජ්ජයි මහින්ද...... :eek:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කතාව ඇත්තනේ. ගිය පාරත් ඕක ඕකමනේ කරේ. :growl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,224
    113
    Gotland
    ඔය කතාව ඇත්ත..එදා ඔතන හිටිය කෙනෙක්ගෙන්ම අහලා දැනගන්න.
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ප* ගව්රව බල්ලට දාල ඕකව ඇරෙස්ට් කරන්න තියෙන්නේ
    ඇරෙස්ට් කරන්න බෑ බන්:no:....ඌ ජනාධිපතිධූරයේ ඉද්දි කරපු දේවල් කිසිම එකකට නඩු දාන්න බෑනේ:(....මූගෙ දඩුවමත් එක්ක අල්ලලා මුගෙ යුවරජවරු සෙට් එකයි පුත් කුමාරවරු සෙට් එකයි කූඩු කරන්න ඕනේ..:dull: