කුඩු කන්ටේනටර් එතනෝල් ගෙනල්ල මේ රටේ කොල්ලො කෙල්ලන්ට පොවල උන්ගේ අනාගතේ විනාශ වෙනකොට නොදැනුනු දුකක් බාල පෝර ගෙනල්ල රජර්ට අහිංසක මිනිසුන් වකුගඩු දියවෙලා මැරනකොට නොදෙනුනු දුකක් සංවර්ධනය මුවාවෙන් මේ රටේ ජාතික ධනය හොරා කනකොට නොදෙනුනු දුකක් මහින්ද මහත්තය පරාද උනාම මුන්ට දැනෙන්නේ. මහින්ද මහත්තය නම්බුකාර විදියට පරාජය බාර ගත්තා. පරාජය පිළිගන්න නොහැකිව එළකිරියේ ජාතිවදය අවුස්සමින් කිඹුල් කදුළු හලන්න එපා. අමතක කරන්න එපා මෛත්‍රී මහත්තයා ජයග්‍රහනය කලේ මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් චන්ද ලක්ෂ 62 කට වැඩි ප්‍රමානයකින්.