ලැජ්ජයි සින්හලු

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ලැජ්ජයි සින්හලු

    fo5MAQv.jpg

    DW6NNDi.jpg

    ලන්කාවේ අනන්යතාවය බලු වූ අවස්ථාවක්. කොහෝමද බන් අපි තවත් රටක එකෙක්ට කියන්නේ අර තියෙන්නේ අපේ ජාතික ගුවන් සේවාව කියලා. ONE WORLD ලොකුවට පේන්න ගහාලා මුන් කරන්නේ ONE WORLD පර්මෝට් කරන් එකද? මේවා දකිද්දි ලන්කාවේ ඉන්න අයට වඩා වැඩියෙන්ම ලැජ්ජ වෙන්නේ පිටරට ඉන්න උන් බන්
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ගොනෝ one world කියන්නේ ක්ලබ් මෙම්බෙර්ශිප් එකක්

    අනේ ගොනෝ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගොනෝ one world කියන්නේ ක්ලබ් මෙම්බෙර්ශිප් එකක්

    අනේ ගොනෝ

    :yes::yes::yes:

    වන වර්ල්ඩ් කියන්නේ තවත් ගුවන් සමාගමක් නෙමේ ලෝකේ හොදම සමාගම්වල එකතුවක් .
    කොටින්ම ලංගම රවී වෙත්තසිංහ කියන බල්ල විකුනක් කෑවට පස්සේ ලංගම ඩිපෝ එකතු කරලා පොකුරු සමාගම් කියල හැදුවේ ..අන්න ඒවගේ මේකත් :yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,622
    14,259
    113
    මෙන්න One World කාරයෝ කටාර් රටත් අල්ලගෙන :( දැන් කටාර් උනුත් දහ අතේ අඬනවා ඇති :P

    රනිලා කටාර් වලටත් ගේම දීල කියහන්කෝ :rofl:

    qatar-oneworld-plane.jpg

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ගොනෝ one world කියන්නේ ක්ලබ් මෙම්බෙර්ශිප් එකක්

    අනේ ගොනෝ

    උබ වගේ මොඩ ??? ගිහින් කියවපන් මම ලියලා තියෙන් දේ
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,622
    14,259
    113
    තව බඩු තියනවා සින්හලුනේ.......මෙන්න මුන් Cathay pacific එකයි Qantas එකයිත් අල්ලගෙන් :dull:

    දැන් ඕස්ට්‍රේලියන් බුවාලයි හොන්කොන් බුවාලයි සෑහෙන්න ලැජ්ජාවෙන් නේද බං ඉන්නවා ඇත්තේ :(

    maxresdefault.jpg

    b747-400_qantas_one_world_12471248_aircraft-wallpaper.jpg
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මෙන්න One World කාරයෝ කටාර් රටත් අල්ලගෙන :( දැන් කටාර් උනුත් දහ අතේ අඬනවා ඇති :P

    රනිලා කටාර් වලටත් ගේම දීල කියහන්කෝ :rofl:

    qatar-oneworld-plane.jpg

    ඇයි බන් උබ දේශපාලනේ ගාව ගන්නේ, එතකොට TNA උන් ෆෙඩරල් සම්මත කරගත්තාම පස්සේ රනිල් මොනාද කිව්වේ.
    ඔය ONEWORD එකෙන් අපිට වෙන ලබ්බක් නැහැ, price අඩුවෙන්නේත් නැහැ. Qutar වගේ උන් oneworld ගහන්නේ උනට one world එකෙන් වාසි වෙන වලට destinations වලට විතරයි නැතුව තියෙන හැම එකකටම ගහාලා නැහැ අපේ ඒවායෙ වගේ
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    තව බඩු තියනවා සින්හලුනේ.......මෙන්න මුන් Cathay pacific එකයි Qantas එකයිත් අල්ලගෙන් :dull:

    දැන් ඕස්ට්‍රේලියන් බුවාලයි හොන්කොන් බුවාලයි සෑහෙන්න ලැජ්ජාවෙන් නේද බං ඉන්නවා ඇත්තේ :(

    maxresdefault.jpg

    b747-400_qantas_one_world_12471248_aircraft-wallpaper.jpg

    ඔය ONEWORD එකෙන් අපිට වෙන ලබ්බක් නැහැ, price අඩුවෙන්නේත් නැහැ. Qutar වගේ උන් oneworld ගහන්නේ උනට one world එකෙන් වාසි වෙන වලට destinations වලට විතරයි නැතුව තියෙන හැම එකකටම ගහාලා නැහැ අපේ ඒවායෙ වගේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,622
    14,259
    113
    ඇයි බන් උබ දේශපාලනේ ගාව ගන්නේ, එතකොට TNA උන් ෆෙඩරල් සම්මත කරගත්තාම පස්සේ රනිල් මොනාද කිව්වේ.
    ඔය ONEWORD එකෙන් අපිට වෙන ලබ්බක් නැහැ, price අඩුවෙන්නේත් නැහැ. Qutar වගේ උන් oneworld ගහන්නේ උනට one world එකෙන් වාසි වෙන වලට destinations වලට විතරයි නැතුව තියෙන හැම එකකටම ගහාලා නැහැ අපේ ඒවායෙ වගේ

    ඔය ONEWORD එකෙන් අපිට වෙන ලබ්බක් නැහැ, price අඩුවෙන්නේත් නැහැ. Qutar වගේ උන් oneworld ගහන්නේ උනට one world එකෙන් වාසි වෙන වලට destinations වලට විතරයි නැතුව තියෙන හැම එකකටම ගහාලා නැහැ අපේ ඒවායෙ වගේ

    ඔව් උඹ හරි TNA එකෙන් ෆෙඩරල් සම්මත කරගත්තේ One World උදව්වෙන් :rofl:

    දැන් මොනවද බබෝ මේ කියවන්නේ? ඔයා ඉස්සල්ල කිව්වේ ඔහොම ගැහුවම රටේ අනන්‍යතාවය බලු වෙනවා කියල නේද? දැන් කටාර් වලයි ඔස්ට්‍රෙලියවෙයි අනන්‍යතා බලු වෙලාද තියෙන්නේ පුතේ?:rofl::rofl::rofl:
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    තව බඩු තියනවා සින්හලුනේ.......මෙන්න මුන් Cathay pacific එකයි Qantas එකයිත් අල්ලගෙන් :dull:

    දැන් ඕස්ට්‍රේලියන් බුවාලයි හොන්කොන් බුවාලයි සෑහෙන්න ලැජ්ජාවෙන් නේද බං ඉන්නවා ඇත්තේ :(

    maxresdefault.jpg

    b747-400_qantas_one_world_12471248_aircraft-wallpaper.jpg

    ඔව් උඹ හරි TNA එකෙන් ෆෙඩරල් සම්මත කරගත්තේ One World උදව්වෙන් :rofl:

    දැන් මොනවද බබෝ මේ කියවන්නේ? ඔයා ඉස්සල්ල කිව්වේ ඔහොම ගැහුවම රටේ අනන්‍යතාවය බලු වෙනවා කියල නේද? දැන් කටාර් වලයි ඔස්ට්‍රෙලියවෙයි අනන්‍යතා බලු වෙලාද තියෙන්නේ පුතේ?:rofl::rofl::rofl:

    උන් oneworld ගහන්නේ උනට one world එකෙන් වාසි වෙන වලට destinations වලට විතරයි නැතුව තියෙන හැම එකකටම ගහාලා නැහැ අපේ ඒවායෙ වගේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,622
    14,259
    113
    උන් oneworld ගහන්නේ උනට one world එකෙන් වාසි වෙන වලට destinations වලට විතරයි නැතුව තියෙන හැම එකකටම ගහාලා නැහැ අපේ ඒවායෙ වගේ

    ආ හැම එකකම ගහල නිසාද බබාට ලැජ්ජා හිතුනේ? අනන්‍යතාව අහිමි උනේ?:rofl:

    Sri Lankan එකට Qantas, Quatar airways වගේ ප්ලේන් ගොඩාක් සහ destinations තොගයක් තියනවනේ නේද තෝරලා බේරලා නම ගහන්න :lol::lol::lol:

    දැන් ඔය නම ගහල තියන ඒවායින් වාසි නැහැ කියල කවුද උඹට කිව්වේ?:lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උන් oneworld ගහන්නේ උනට one world එකෙන් වාසි වෙන වලට destinations වලට විතරයි නැතුව තියෙන හැම එකකටම ගහාලා නැහැ අපේ ඒවායෙ වගේ

    අපෙත් හැම එකේම ගහල නෑ බන්.
    4RALH එකේ තමයි මුලින්ම ගැහුවෙ 2014දි

    ලඟදි A320 එකක ගැහුව.

    ප්ලේන් දෙකක විතරයි one world ගහල තියෙන්නෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,622
    14,259
    113

    අපෙත් හැම එකේම ගහල නෑ බන්.
    4RALH එකේ තමයි මුලින්ම ගැහුවෙ 2014දි

    ලඟදි A320 එකක ගැහුව.

    ප්ලේන් දෙකක විතරයි one world ගහල තියෙන්නෙ.

    ඔය කියන්නේ මේක වෙන්න ඕනේ :)

    P3-SRILANKAN-AIRLINES.jpg
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ආ හැම එකකම ගහල නිසාද බබාට ලැජ්ජා හිතුනේ? අනන්‍යතාව අහිමි උනේ?:rofl:

    Sri Lankan එකට Qantas, Quatar airways වගේ ප්ලේන් ගොඩාක් සහ destinations තොගයක් තියනවනේ නේද තෝරලා බේරලා නම ගහන්න :lol::lol::lol:

    දැන් ඔය නම ගහල තියන ඒවායින් වාසි නැහැ කියල කවුද උඹට කිව්වේ?:lol:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    4OkITqn.png

    අදද නින්දෙන් ඇහැරුනේ උබ !!

    ගුවන් ගමනාගමානයට පොලිටික් ad වෙන්නේ නැ ලෝකෙ කොයි රටකවත් මොකද ඒවා හැමවෙලාවෙම පොදු සේවාවක් මහජනයා හැමෝටම තියන පොදු අයිතියක්

    ඔය one world සින් එක අපෙන් අහගන්න උබ අකමැති නම් මෙන්න තියනවා ත්‍රෙඩ් එක රිප්ලයි 8000 වඩා වැටිලා තියනවා අපිට වඩා ඔය සබ්ජෙක්ට් එකට කැමති මිනිස්සු ඉන්නවා අහලා දැන ගනින් නැත්තම් ගුගල් කරපන්

    ✈✈ Aviation ✈✈

    http://www.elakiri.com/forum/showthread.php?t=1658167