ලැජ්ජයි_බ්‍රෝ

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    20776651_1813000115658937_578078251200068341_o.jpg


    20745978_201221190413449_5776510041458596113_o.jpg
     
    Last edited:
    • Like
    Reactions: Ithika mithika

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    උබට පිස්සුද යකෝ ලංකවේ fb page කාරයොන්ට දෙකට නැවෙන්න ගිය අම්ම හරි විකුණලා like ගන්න වේසිගෙ පුතාලා ටිකක් ඉන්නේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    කෙල්ලොන්ගෙ හෙළුවයි ගොන් ජෝක්ස් දාගෙන අපිට ආතල් දෙන්න උන් ෆුල් ටයිම් බැහැලා වැඩනේ. මාසේ ජීවත් වෙන්න සල්ලිත් එපැයි ඉතින්. ඕවා සේරම අන්ලයික් කරපල්ලා. කවදාවත් ශෙයා කරන්න එපා.
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    උබට පිස්සුද යකෝ ලංකවේ fb page කාරයොන්ට දෙකට නැවෙන්න ගිය අම්ම හරි විකුණලා like ගන්න වේසිගෙ පුතාලා ටිකක් ඉන්නේ

    ඔය මන් නෙමෙයි බං
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    oka nam edit ekakda koheda bn balahan english bari ekek karala thiyenne ad kiyana ekata "add" thawa message kiyana ekata "massage"
    Bro eke adminta kadda bari wenna widiyak na :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් ෆේස්බුක් පේජ් කියන්නෙත් නිකන් රුපවාහිනි චැනල් වගේ රටට ප්‍රවෘත්ති, අදහස් බෙදන, රටේ ජනමතේ හදන ප්‍රධාන තැන් වෙලා නේ. අපි උන්ව උස්සනවා, උන් අපිට ගණන් උස්සනවා :D
     
    • Like
    Reactions: Ithika mithika
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඕක ඇත්තක්ම වුණත් පේජ් එක උගෙ නම් ගානක් ඉල්ලන නොඉල්ලන එක උගෙ වැඩක්.
    ගෙවන නොගෙවන එක අපේ වැඩක්.

    ලක්ෂ ගණන් ලයික් තියෙන්නෙ ඒ පේජ් එකටම විතරක් නෙවෙයිනේ.

    අර Ikman.lk එකෙත් ඕනෙ එකයි එපා එකයි හැම එකම දාල පිස්සු කෙළින එක නවත්තන්න අන්තිමට උන් සල්ලි අයකරන්න ගත්තම උන්ටත් බණින්න ගත්තා.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    fb page කාරයෝ පොලිටික්කන්ටයි ජඩමාද්‍ය කාරයන්ටයි දෙවෙනි නෑ....:growl:
    අධම යක්කු තමයි... :dull:
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama

    oka nam adalama na machan owata salli ganna ona. like laksha ganaka page ekak thiyan kahanawata nikan post danne kauda. lankawe witharak nemei pitarata page walath ehemai salli gewanna ona post danna. thawa page ekka partnership program gahanna puluwan pitarata. math karanawa link share karanna. :yes:

    habai ara uda kollage bike eka nathi una eka nam salli ganna eka balu wadak. :no::no::no:
    habai eka nam edit ekak wage mokada eke english ehema awul. Bro page admin hamza kiyala hambayekne kadda bari wenna widiyak na uge status wala hatiyata.

    oya yata eka nam aththa ekak man hithanne. maybe eka dapu eka tharahata ara wage post ekak hadanna athi. mokada yata eke promotion eka illapu ekata kadda ba. uma thama ara bike seen eka hadanna aththe godak welawata. :rolleyes::rolleyes:

    By the way oya Bro page ekai Hamza kiyana ponnayai mata pennama ba :lol::lol:
     
    Last edited:

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    කෙල්ලොන්ගෙ හෙළුවයි ගොන් ජෝක්ස් දාගෙන අපිට ආතල් දෙන්න උන් ෆුල් ටයිම් බැහැලා වැඩනේ. මාසේ ජීවත් වෙන්න සල්ලිත් එපැයි ඉතින්. ඕවා සේරම අන්ලයික් කරපල්ලා. කවදාවත් ශෙයා කරන්න එපා.

    :yes::yes::yes: