ලැජ්ජා නැති "අපේ කම"

ඒකනේ කියනේ බං ලේලන්ඩ් රොක්ස් කියලා..... :P

කතා කරලා වැඩක් නෑ බං.... ලේලන්ඩ් එකෙත්, අඩු තරමේ, බස් බොඩිය විතරක් මෙහේ ගැහුවා කාලයක්..... දැන් ඒකත් නෑ......

හැබැයි ඒකට හේතුව උනේ, ඒ බොඩි එකේ හයිය අඩු කම..... :( අපේ මිනිස්සු පවතින්න දෙයක් හදන්නෙත් නෑ නේ.......

දැන් මයික්‍රෝ හැදුවට, ඒකත්, ඒ වගේමනේ..... පැවැත්ම අඩුයි.... ඉතින් එතකොට, මිනිස්සු, ඉබේටම, වෙනත් හොද දෙයක් කරා යන එක වෙනස් කරන්න බෑ....... :dull:

අපි කරන්න ඕනා ජපානේ වගේ.... ජප්පෝ, උන්ටම කියලා, ටොෂිබා ඩයිනා බුක් කියලා ලැපක් ගහනවා...... වෙන රටවලට යවන්නේ නෑ...... අන්න බඩු.... සුපිරි...... :) :love:

:) අන්න ඒ වගේ, අපෙත් නිෂ්පාදන එන්න ඕනා, ලංකාවට විතරමයි කියලාවත්..... මෙහේ වෙන්නේ, මෙහේ විකුණන්න සෙකන්ඩ් quality එකක් හදනවා..... රට පටවන්න ෆස්ට් quality එකක් හදනවා..... ඉතින් මිනිස්සු ගනීද ......?? :dull:

සතුටින් කියන්න පුළුවන් එක දෙයක් තියෙනවා මචන්.. ටයිල් කර්මාන්තය..
චිනේ ඉන්දියාවේ ටයිල් වලට වඩා තත්වය අතින් අභියෝගයක් වෙන්න පුළුවන් නිෂ්පාදනයක් ලංකාවේ කරනවා..

මිල අධිකයි.. හැබැයි තත්වය හොද නිසා දැන් ලංකාවේ මිනිස්සුත් ගොඩක් ඒ නිෂ්පාදන මිලදීගන්න පෙළබි තියෙනවා..
මෙන්න මේක තමයි මචන් වෙන්න ඕන..
 
riyasaka

Active member
  • Jan 15, 2014
    418
    85
    28
    Katawath atha nopa jeewath wechcha , wena ratawal akrmanaya karapu jathiyak api.. dan wena eunge kanu suddakarannath, wahal wadatath yanna wela.. me thatwe kawada nathi karanna puluwan weida??????
     
    • Like
    Reactions: badcJamiga

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    සතුටින් කියන්න පුළුවන් එක දෙයක් තියෙනවා මචන්.. ටයිල් කර්මාන්තය..
    චිනේ ඉන්දියාවේ ටයිල් වලට වඩා තත්වය අතින් අභියෝගයක් වෙන්න පුළුවන් නිෂ්පාදනයක් ලංකාවේ කරනවා..

    මිල අධිකයි.. හැබැයි තත්වය හොද නිසා දැන් ලංකාවේ මිනිස්සුත් ගොඩක් ඒ නිෂ්පාදන මිලදීගන්න පෙළබි තියෙනවා..
    මෙන්න මේක තමයි මචන් වෙන්න ඕන..

    :oo: ටයිල් විතරක් නෙවේ බං.... මෙහේ ඉලෙක්ට්‍රොනික් IC හිටන් හදනවා.... ඒත් ලංකාවේ මාකට් එකට එන්නේ නෑ..... ඔක්කොම පිටරටට....... :( :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: ටයිල් විතරක් නෙවේ බං.... මෙහේ ඉලෙක්ට්‍රොනික් IC හිටන් හදනවා.... ඒත් ලංකාවේ මාකට් එකට එන්නේ නෑ..... ඔක්කොම පිටරටට....... :( :dull:
    ඒ විතරක් ද....
    බෙන්ස් කාර් වල රබර් අමතර කොටස්.......මෙහේ ගහල එහෙට යවල පැක් කරල එවන්නේ.....බාර් කෝඩ් එකට යටින් පොඩියට ගහල තියනව අ ප්‍රොඩක්ට් ඔෆ් ශ්‍රී ලංකා කියලා........
     
    දේශපාලන මුලික මේ සමාජ ක්‍රමය වෙනස් වුන නම් මේ රට මිට වඩා හොද තත්වයකට ගන්න පුළුවන්.
    අද මොනා කරන්න ගියත් දේශපාලනය කොහෙන් .හරි ගැවෙනවා.
    දේශපාලන සම්බන්ධතා නැතුව ළමයෙක් පාසලකට දාගන්නවත් බැරි මට්ටමකට මේ ප්‍රශ්නේ දුරදිග ගිහින්.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    මචන් මේක වෙනස් වෙන්න ඔන ලංකාවේ උත්තරීතර කියලා කියන පාර්ලිමෙන්තුවෙන්. අපේ මේ පුන්චි රටේ කොයි තරම් වැඩ්ඩො ඉන්නවද. අලුතෙන් නිර්මානයක් කරන්න අලුතෙන් නිශ්පාදනයක් අත්හදා බලන්න පුලුවන් කොච්චර කොල්ලො මේ අපේ රටේ ඉන්නවද? ඒත් ඒ එකෙකුට අනුග්‍රාහය දක්වන්න එක ආන්ඩුවකට පුලුවන් උනාද? වැඩිය ඔනෙ නෑ හොදට ඉගෙන ගත්තු හොද වැඩකාරයො කී දෙනෙක් මේ රට අත ඇරලා ගිහින් පිට රටවල රස්සා කරනවද? ඇයි එහෙම ඒ අයට මේ රට දාලා යන්න සිද්ද වෙලා තියෙන්නේ? අපේ පර දේශපාලුවො රට විකුනලා උන්ගේ මඩිය තද කරගෙන උන් ගැන විතරක් හිතන නිසා. රාජ්ය සේවකයො පඩයක් ගියත් උද්ගොශනය කරලා පඩිය වැඩි කර ගන්නවා. කීයෙන් කී දෙනාටද රජයේ රස්සාවක් හොයා ගන්න පුලුවන්? අනික් ඔක්කොම පෞද්ගලික අන්ශයේ රස්සා කරන්නේ. පෞද්ගලික අන්ශයේ රස්සා කරන මිනිහෙක්ගේ පඩිය ගැන කතා කරන්න පුලුවන්ද? පඩි මදි කියලා උද්ගොශනය කරොත් අනික් දවසේ මිනිහා ගෙදර. එක ආන්ඩුවකින් පෞද්ගලික අන්ශයේ පඩියක් ගැන කතා කරලා තියෙනවාද? ඔනම රැකියාවක ස්තිර පඩියක් නියම කරලා තියෙන්න ඔන පෞද්ගලික වේවා රජයේ වේවා. මේ හැම දෙයක්ම වෙන්න ඔන දේශපාලකයො අතින්. රටක් පාලනය කරන ආන්ඩුවක් අතින්. ජීවත් වෙන්න බැරි තරමට ජීවන බර වැඩි කරලා, ඔලුව උස්සන්න බැරි තරමට ටැක්ස් ගහපුවාම මිනිහෙක් කොහොමද අලුතෙන් නිර්මානයක් නිශ්පාදනයක් කරන්නේ? ඉතින් වැඩක් කරන්න ඔන මිනිහා රටකට ගිහින් රස්සා කරලා ජීවත් වෙනවා. අපේ රටේ ඉන්නවා හොද බුලට් ඔනම දෙයක් කරන්න පුලුවන්. ඒත් උන්ට අනුග්‍රහය දක්වන්නේ පිට සක්වලින් ඇවිල්ලද?
     
    ඔන්න ඕක තමයි මචන් මම කිව්වේ මේ දේශපාලන මුලික සමාජ ක්‍රමය වෙනස් වෙන්න ඕන කියල..

    අද පොලිටික් නැතුව පඩයක්වත් අරින්න බැරි තැනට රට පත් වෙලා.

    උදාහරණයක් විදිහට මචන් මම CCTV කරනවා.
    දේශපාලන සම්බන්දකමක් නැතුව කිසිම ලොකු බිස්නස් එකක් ගන්නවා බොරු..

    කුට්ටිය ..
    හැමදේම කුට්ටියට යට වෙලා..
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    උපාලි විජේවර්ධන ඉස්සර ලංකාවේ වාහන හදන්න හදලා තියෙන්නේ එංගලන්තේ තාක්ෂණයෙන් නමුත් මිනිහට බැරි වුනා අපේ එවුන්ගේ ඊරිෂීයා කම නිසා.
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Moko naththey lankawe thiyenawa Micro kiyala company ekak, eke nispadanaya wena wahana Indian Jarawata wada hodai...!!!

    Namuth duka kiyanne apey Government eka ungen kisima deyaka ganne naa. boru show witharai. moko komiss kuttiya nathi wena eka nisa. lankawata hadarayakarana palakayek anakan oya kisima deyak wenas wenna. okkoma anne thamange they thara karaganna witharai.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මෝඩ චූන්

    පිටිපස්ස බලාගෙන ඉස්සරහට දුවන උඹ වගෙ පම්පෝරි කාරයො නිසා තමයි තමයි ලන්කාව හිඟන රටක් වෙලා තියෙන්නෙ.:lol:
    එතකොට උබ කොටන්න පුලුවන් කියලා ඔක්කොටම කොටන්නෙ මෝඩ චූන් එක නිසානෙ.යන හැම ත්‍රෙඩ් එකම ප්‍රංශ ටෝක් දාලා චොර කරගන්නෙ ,පම්පෝරි ගහන්නෙ උඹනෙ ලොක්කො.තමන් නොදන්න දේත් තියෙන බව ඉගෙන ගනින්....උඹට වඩා කෙරුමො මේකෙ ඉන්නවා.:frown:
    උබල වගෙ පස්සට අදින උන් නිසයි අපෙ රටේ හැකියාව වැලලිලා තියෙන්නෙ.
    උබ දන්නවද වාහන වල එයාර් බෑග් සෙන්සර් එක හදන්නෙ කොහෙ කොල්ලෙක්ද කියලා ...හොයලා බලලා බයිලා ගහපං.:frown::frown:
     
    Last edited:

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ලංකාවේ දැනට තියන අද්‍යාපන ක්‍රමේ ලොකු අවුලක් තියනවා මචන් ගොඩක් වෙලාවට අපිට යන්න වෙන්නේ අපි බොක්කෙන්ම ලව් කරන ෆීල්ඩ් එකට නෙවෙයි ඉතින් අන්තිමට පඩිය ගන්න ජොබ් කරනවා මිසක් අලුතින් හිතන්න ගොඩක් යට කිසිම ආසාවක් ඇති වෙන්නේ නැ...
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන් මේක වෙනස් වෙන්න ඔන ලංකාවේ උත්තරීතර කියලා කියන පාර්ලිමෙන්තුවෙන්. අපේ මේ පුන්චි රටේ කොයි තරම් වැඩ්ඩො ඉන්නවද. අලුතෙන් නිර්මානයක් කරන්න අලුතෙන් නිශ්පාදනයක් අත්හදා බලන්න පුලුවන් කොච්චර කොල්ලො මේ අපේ රටේ ඉන්නවද? ඒත් ඒ එකෙකුට අනුග්‍රාහය දක්වන්න එක ආන්ඩුවකට පුලුවන් උනාද? වැඩිය ඔනෙ නෑ හොදට ඉගෙන ගත්තු හොද වැඩකාරයො කී දෙනෙක් මේ රට අත ඇරලා ගිහින් පිට රටවල රස්සා කරනවද? ඇයි එහෙම ඒ අයට මේ රට දාලා යන්න සිද්ද වෙලා තියෙන්නේ? අපේ පර දේශපාලුවො රට විකුනලා උන්ගේ මඩිය තද කරගෙන උන් ගැන විතරක් හිතන නිසා. රාජ්ය සේවකයො පඩයක් ගියත් උද්ගොශනය කරලා පඩිය වැඩි කර ගන්නවා. කීයෙන් කී දෙනාටද රජයේ රස්සාවක් හොයා ගන්න පුලුවන්? අනික් ඔක්කොම පෞද්ගලික අන්ශයේ රස්සා කරන්නේ. පෞද්ගලික අන්ශයේ රස්සා කරන මිනිහෙක්ගේ පඩිය ගැන කතා කරන්න පුලුවන්ද? පඩි මදි කියලා උද්ගොශනය කරොත් අනික් දවසේ මිනිහා ගෙදර. එක ආන්ඩුවකින් පෞද්ගලික අන්ශයේ පඩියක් ගැන කතා කරලා තියෙනවාද? ඔනම රැකියාවක ස්තිර පඩියක් නියම කරලා තියෙන්න ඔන පෞද්ගලික වේවා රජයේ වේවා. මේ හැම දෙයක්ම වෙන්න ඔන දේශපාලකයො අතින්. රටක් පාලනය කරන ආන්ඩුවක් අතින්. ජීවත් වෙන්න බැරි තරමට ජීවන බර වැඩි කරලා, ඔලුව උස්සන්න බැරි තරමට ටැක්ස් ගහපුවාම මිනිහෙක් කොහොමද අලුතෙන් නිර්මානයක් නිශ්පාදනයක් කරන්නේ? ඉතින් වැඩක් කරන්න ඔන මිනිහා රටකට ගිහින් රස්සා කරලා ජීවත් වෙනවා. අපේ රටේ ඉන්නවා හොද බුලට් ඔනම දෙයක් කරන්න පුලුවන්. ඒත් උන්ට අනුග්‍රහය දක්වන්නේ පිට සක්වලින් ඇවිල්ලද?

    උඹ හරි මචන් ,අපේ මිනිස්සුන්ගේ කොඳු කඩලා තියෙන්නේ සල්ලි කියන දේ ඔළුවට දාලා ,හැම එකාම බලන්නේ බඩගොස්තරේ හොයා ගන්න .රටට අනික් එවුන්ට හෙන ගැහුනත් කමක් නෑ තමුන් දියුණු වෙලා .හරියට අර පොඩි කාලේ අහපු වටු කුරුල්ලන්ගේ කතාව වගේ තමා .දේශපාලුවෝ ඒ පුටුවට එන්නේ හොරා කන්න .උන්ට කඩේ ගිය එවුන්ට තමා ලොකු පුටු දෙන්නෙත් ආයතන වල .ඒවගෙත් ලොකු එකාගේ ඉදන් පොඩි එකා දක්වා හොරා කනවා .මේකයි ,කවදාක්වත් පොඩි මිනිහා හදන්න බෑ ලොකු එවුන් හැදෙන්නේ නැතුව .පහළ ඉදන් උඩට හදන්න බෑ එකේ අනික් පැත්ත කරනවා මිසක්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    පිටරටවල ගොඩක් ආසියාවෙන් ආපු මිනිස්සු ඉන්නවා. chinese විතරක් ලක්ෂ ගණන් ඉන්නවා හුගක් නගරවල. ආසියානු දේවල්වලට ගොඩක් ඉල්ලුමක් මෙහෙ තියෙනවා. ආසියානු supermarket වෙනම තියෙනවා. හුගක් කඩවල්වල ආසියාවෙන් ගෙන්නපු ඕනෙම එළවලු පලතුරක් තියෙනවා.

    උදාහරණ - කරවිල, වම්බටු, කෙහෙල් මුව, නිවිති, මුරුංග, කන්කුන්, කොස් ..............
    .............වරක, අබ, මැන්ගුස්ටින්, අනෝද,ජම්බු,අන්නාසි .................

    මදුළු 5ක් 6ක් තියෙන වරක පලුවක් ලංකාවේ සල්ලි වලින් රුපියල් 2000 විතර වෙනවා. මේ හැම දෙයක් ම එන්නේ තායිලන්තය වගේ රටවල්වලින්. ලංකවෙන් එන්නේ සීමිත MD නිෂ්පාදන විතරයි. එකත් තියෙන්නේ එක කඩයක විතරයි.
     
    කරනවානම් නියම බිස්නස් එක මචන්.
    කොස් වාරෙට කොච්චර කොස් අපතේ යනවද? ඔය ටික රට ඇරගන්න විදිහක් තිබ්බනම්...
     
    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    lankawe minissu hadila ine thamunge waradi wahagena anunta waradi kiyana gaman mokak hari kupadi wadak karala thaman witharak goda yana, ekai me hama henayakma wela tiyene,

    oya mama kiwa tika

    Mahindayage idan higannata yanakan aththa,

    oka podi wenasak dakine aurudu 20 - 27 athara api wage kollongen 10% k withara inna apita.