ඒකනේ කියනේ බං ලේලන්ඩ් රොක්ස් කියලා.....![]()
කතා කරලා වැඩක් නෑ බං.... ලේලන්ඩ් එකෙත්, අඩු තරමේ, බස් බොඩිය විතරක් මෙහේ ගැහුවා කාලයක්..... දැන් ඒකත් නෑ......
හැබැයි ඒකට හේතුව උනේ, ඒ බොඩි එකේ හයිය අඩු කම.....අපේ මිනිස්සු පවතින්න දෙයක් හදන්නෙත් නෑ නේ.......
දැන් මයික්‍රෝ හැදුවට, ඒකත්, ඒ වගේමනේ..... පැවැත්ම අඩුයි.... ඉතින් එතකොට, මිනිස්සු, ඉබේටම, වෙනත් හොද දෙයක් කරා යන එක වෙනස් කරන්න බෑ.......![]()
අපි කරන්න ඕනා ජපානේ වගේ.... ජප්පෝ, උන්ටම කියලා, ටොෂිබා ඩයිනා බුක් කියලා ලැපක් ගහනවා...... වෙන රටවලට යවන්නේ නෑ...... අන්න බඩු.... සුපිරි......![]()
![]()
![]()
අන්න ඒ වගේ, අපෙත් නිෂ්පාදන එන්න ඕනා, ලංකාවට විතරමයි කියලාවත්..... මෙහේ වෙන්නේ, මෙහේ විකුණන්න සෙකන්ඩ් quality එකක් හදනවා..... රට පටවන්න ෆස්ට් quality එකක් හදනවා..... ඉතින් මිනිස්සු ගනීද ......??
![]()
සතුටින් කියන්න පුළුවන් එක දෙයක් තියෙනවා මචන්.. ටයිල් කර්මාන්තය..
චිනේ ඉන්දියාවේ ටයිල් වලට වඩා තත්වය අතින් අභියෝගයක් වෙන්න පුළුවන් නිෂ්පාදනයක් ලංකාවේ කරනවා..
මිල අධිකයි.. හැබැයි තත්වය හොද නිසා දැන් ලංකාවේ මිනිස්සුත් ගොඩක් ඒ නිෂ්පාදන මිලදීගන්න පෙළබි තියෙනවා..
මෙන්න මේක තමයි මචන් වෙන්න ඕන..
අපේ මිනිස්සු පවතින්න දෙයක් හදන්නෙත් නෑ නේ.......
ටයිල් විතරක් නෙවේ බං.... මෙහේ ඉලෙක්ට්‍රොනික් IC හිටන් හදනවා.... ඒත් ලංකාවේ මාකට් එකට එන්නේ නෑ..... ඔක්කොම පිටරටට.......
