ලංකාවේ දැනට තියන අද්යාපන ක්‍රමේ ලොකු අවුලක් තියනවා මචන් ගොඩක් වෙලාවට අපිට යන්න වෙන්නේ අපි බොක්කෙන්ම ලව් කරන ෆීල්ඩ් එකට නෙවෙයි ඉතින් අන්තිමට පඩිය ගන්න ජොබ් කරනවා මිසක් අලුතින් හිතන්න ගොඩක් යට කිසිම ආසාවක් ඇති වෙන්නේ නැ...
, සුද්ද හදුන්වලා දීපු මගුලම, පොඩි පොඩි සශෝධන කරලා ඇදගෙන යනවා, ලංකවේ ගොඩක් දේවල් ඔය වගේ, නීතියත් එහෙමනේ, තම ලංකාව එංගලන්තේ යටත් විජිතයක්, උඩින් ප්රජාතන්ත්රවාදී කියලා රෙද්දක් එළලා තියෙනවා, ලෝකෙට පෙන්න.
ජන්තු අයියා;16624682 said:ඕක වෙනස් කරන්න බෑ මචං අපේ ලංකාවේ...

උබලා දන්නවද ලංකාවේ තමයි ලෝකෙන්ම හොදම මොලකාරයෝ ඉන්නේ, ඒ වගේම ඉශ්රාලයේ, මං අහල තියෙනවා, ඉශ්රාලයේ ඉන්නේ, ලංකාවේ රාවනා රජතුමාගේ ගෝලයෝන්ගෙන් පැවතගෙන එන අය කියල, පොඩ්ඩක් ඉතිහාසය හොයලා බලන්න, ඒ කතාවේ ඇත්ත නැත්ත, ඒත් අපේ රටේ අධ්‍යාපන ක්‍රමයට පිං සිද්ද වෙන්න, අපේ මිනිස්සුන්ගේ මොළ කුරුවල් වෙලා තියෙන්නේ, මමනම් කියන්නේ මේ මුළු රටේම සිස්ටම් එක වෙනස් වෙන්න ඕන අපේම, අපිටම ගැලපෙන විදියකට, නැතුව මේ රට ගොඩ දාන්න බැ, දැන් මේ කරන හැම සංශෝදනයක්ම නිකං පැලැස්තර දානවා වගේ වැඩක්, ටික දවසක් යද්දී නිකන්ම ගැලවිලා යනවා, රටේ සල්ලි වතුරේ...![]()

මචන්ලා උඹලා දන්නවද semi conductors ඒ කියන්නේ අර්ධ සන්නායක,IC හදන්න පුළුවන් අමුද්‍රව්‍ය ලංකාවේ තියෙනවා ඒවා වලින් ප්රෝජනයක් ගන්න දේශපාලුවෝ දන්නේ නෑ ,ඕනේ කමකුත් නෑ.ඔය පුටුවලට උගත් රටට ආදරේ කරන මිනිස්සු එනකන් අපි හැමදා අදුරේ