ලැජ්ජා නැති "අපේ කම"

dhananjaya2007

Active member
  • Feb 15, 2008
    421
    82
    28

    http://www.loadstar.lk/
    http://wso2.com/

    මේ තියෙන්නේ ලංකාවෙන් නිෂ්පාදනය වන ප්‍රමුකම අපනයන භාණ්ඩ සහ සේවා. මෙන් ලෝඩ් ස්ටාර් සමාගම ගුවන්යානා ටයර් සහ space shuttle tires පවා හදනවා. e-bay වගේ ලොව ප්‍රමුකතම සමාගම් සමග සෘජුවම ගනුදෙනු කරනවා wso2 වැනි සේවා සපයන්නන්. ඒ ආයතන වල සාමාන්‍ය පඩි ලක්ෂ 1 සිට 25 දක්වා විහිදෙනවා. දැන් මට පේන ආකරයට ලංකාව හොඳ පථයකට එළඹ තියෙනවා.

    නිෂ්පාදන අංශයට වඩා අපේ රටට සේවා අංශයෙන් ඉක්මනින් දිවුනුවක් ලබන්න පුළුවන්. නිෂ්පාදන අංශයෙන් බැලුවත් සමහර නිෂ්පාදන ඉතාම ඉහල තත්වයක් යටතේ නිෂ්පාදනය වෙනවා. මීට අමතරව victoria secrets සහ එංගලන්ත team එකේ ඇඳුම් හදන්නේ ලංකාවේ.
     
    Last edited:

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ඉන්දියාව , චීනේ , ජපානේ එක්ක බලනකොට මේක පොඩි රටක්... ඒ වගේ ලොකු කාර්මික දියුණුවකට යන බෑ... හොදම වැඩේ මොලෙන් වැඩ ගන්න පිළිවෙල දියුණු කරන එක තමා...
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    මචන් තාම මේක ලංකාව බන්, කවදා වෙනස් වෙයිද දන්නේ නැ, උබලා වගේ දහයක් ඔය විදියට කතා කරොත්, උබලට විරුද්දව දාහක් විතර ඒවි, ඔය ලේලන්ඩ් ජරාව, වොල්වෝ තමයි හොද කියපු උනුත් ඒ අතර ඉඳීවි... :(
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    ලංකාවේ දැනට තියන අද්‍යාපන ක්‍රමේ ලොකු අවුලක් තියනවා මචන් ගොඩක් වෙලාවට අපිට යන්න වෙන්නේ අපි බොක්කෙන්ම ලව් කරන ෆීල්ඩ් එකට නෙවෙයි ඉතින් අන්තිමට පඩිය ගන්න ජොබ් කරනවා මිසක් අලුතින් හිතන්න ගොඩක් යට කිසිම ආසාවක් ඇති වෙන්නේ නැ...

    ලංකාවේ අධ්‍යාපනය ගැන කතා කරන්න එපා, අමන කේන්තියි :angry:, සුද්ද හදුන්වලා දීපු මගුලම, පොඩි පොඩි සශෝධන කරලා ඇදගෙන යනවා, ලංකවේ ගොඩක් දේවල් ඔය වගේ, නීතියත් එහෙමනේ, තම ලංකාව එංගලන්තේ යටත් විජිතයක්, උඩින් ප්‍රජාතන්ත්‍රවාදී කියලා රෙද්දක් එළලා තියෙනවා, ලෝකෙට පෙන්න.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඒකනේ බන් තාම පොදු රාජ්‍ය මණ්ඩලයට කඩේ යන්නේ
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    උබලා දන්නවද ලංකාවේ තමයි ලෝකෙන්ම හොදම මොලකාරයෝ ඉන්නේ, ඒ වගේම ඉශ්‍රාලයේ, මං අහල තියෙනවා, ඉශ්‍රාලයේ ඉන්නේ, ලංකාවේ රාවනා රජතුමාගේ ගෝලයෝන්ගෙන් පැවතගෙන එන අය කියල, පොඩ්ඩක් ඉතිහාසය හොයලා බලන්න, ඒ කතාවේ ඇත්ත නැත්ත, ඒත් අපේ රටේ අධ්‍යාපන ක්‍රමයට පිං සිද්ද වෙන්න, අපේ මිනිස්සුන්ගේ මොළ කුරුවල් වෙලා තියෙන්නේ, මමනම් කියන්නේ මේ මුළු රටේම සිස්ටම් එක වෙනස් වෙන්න ඕන අපේම, අපිටම ගැලපෙන විදියකට, නැතුව මේ රට ගොඩ දාන්න බැ, දැන් මේ කරන හැම සංශෝදනයක්ම නිකං පැලැස්තර දානවා වගේ වැඩක්, ටික දවසක් යද්දී නිකන්ම ගැලවිලා යනවා, රටේ සල්ලි වතුරේ...:(
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    :dull:
     
    ekama thama udin mama daala thiyenne,page 6 eketh daala thiyenawa
     
    Last edited:
    ලෝකේ පුරාම විහිදිලා ඉන්න ලංකාවේ හොදම මොලකාරයෝ ටික නැවත දිවයිනට ගෙන්වන්න ක්‍රමයක් අවොත් කොහොමද?

    අර පැකර්ට කැසිනෝ දාන්න හැදුව වගේ පනතක් හදල kingston වගේ සමාගමකට අවස්ථාවක් දුන්නනම් අපේ රට ඇතුලේ කම්හල් පටන් ගන්න කොච්චර රැකියා අවස්ථා ඇති කරන්න පුලුවන්ද?

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන්ලා උඹලා දන්නවද semi conductors ඒ කියන්නේ අර්ධ සන්නායක,IC හදන්න පුළුවන් අමුද්‍රව්‍ය ලංකාවේ තියෙනවා ඒවා වලින් ප්‍රෝජනයක් ගන්න දේශපාලුවෝ දන්නේ නෑ ,ඕනේ කමකුත් නෑ.ඔය පුටුවලට උගත් රටට ආදරේ කරන මිනිස්සු එනකන් අපි හැමදා අදුරේ
     
    මේ රටේ හැමදේම දේශපාලනයට යට වෙලා..
    වෙන රට වල දේශපාලනය කියන්නේ සාමාන්‍ය දෙයක්..
    එත් අපේ අවාසනාවට මේ රටේ දේශපාලනය මුළු රටම වෙලාගෙන ඉන්නේ.