ලැට්ටොප් ඒක ගත්ත ASUS Vivobook 15 x1504va

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    145000/= 15.6" Full HD IPS
    13th Gen එක ගත්තෙ
    i3-1315U
    two years warranty

    Vivobook 15 1504VA-NJ3855W

    onboard ram එකට අමතරව තව රැම් ස්ලෝට් එකක් තියෙනව

    8GB RAM
    512 NVMe

    Backlit keyboard + Finger print

    Windows 11 Home
    Office Home & Student 2021


    මට නෙමේ. මම ගිහින් අරන් දුන්න උන්ට
    මේකම බලල සිංගර් එකේ 169999 ක් කියල
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    හම්මට බන්
    I3 8GB එකකට 160ක් ගෙවන්න වැඩි නැද්ද ඕයි

    පිස්සු හැදෙයි සද බැබලෙයි
     
    • Like
    Reactions: AnuradhaRa

    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    145000/= 15.6" Full HD IPS
    13th Gen එක ගත්තෙ
    i3-1315U
    two years warranty

    Vivobook 15 1504VA-NJ3855W

    onboard ram එකට අමතරව තව රැම් ස්ලෝට් එකක් තියෙනව

    8GB RAM
    512 NVMe

    Backlit keyboard + Finger print

    Windows 11 Home
    Office Home & Student 2021


    මට නෙමේ. මම ගිහින් අරන් දුන්න උන්ට
    මේකම බලල සිංගර් එකේ 169999 ක් කියල
    Ane manda matanam ASUS awul...... mage aluth lap eka leda denna patan gathha maasa 3k yanakota....Key board, sound nethiuna.....