Questions ලැට්වියාවෙ ඉන්න කවුරු හරි ඉන්නවද

LahiruVimu

Member
Sep 4, 2020
15
20
3
Internet
www.elakiri.com
මචන්, ලැට්වියාවෙ ඉන්න ලංකාවෙ කවුරු හරි ඉන්නවද? ස්ටඩි කරන හෝ වර්ක් කරන කෙනෙක්? හයර් ස්ටඩීස් වලට යන්න තමයි හිතන් ඉන්නේ. අප්පච්චි තමයි ඔලුවට අදහස දැම්මේ. පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනි.
 

LahiruVimu

Member
Sep 4, 2020
15
20
3
Internet
www.elakiri.com
නොදියුණු රටක්නෙ බන්. ඇයි යන්න වෙන රටක් නැද්ද?
නොදියුණුයි නම් තමයි මචන් මටත් තේරුන විදියට. ඒත් ගොඩක් ලංකාවෙ අය යනවා කියලා අපේ ගෙදර අයට ආරන්චි වෙලා මාවත් යවන්න හදනවා. ඉගෙන ගෙන වරෙන් කියලා. රශියා යන්න හිටියේ මේ දවස් වල එහේ තත්වෙ හොද මදි කියලා ලැට්වියා පලයන් කියලා කිව්වා.
 
  • Like
Reactions: The Kingslayer

topkollek

Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නොදියුණුයි නම් තමයි මචන් මටත් තේරුන විදියට. ඒත් ගොඩක් ලංකාවෙ අය යනවා කියලා අපේ ගෙදර අයට ආරන්චි වෙලා මාවත් යවන්න හදනවා. ඉගෙන ගෙන වරෙන් කියලා. රශියා යන්න හිටියේ මේ දවස් වල එහේ තත්වෙ හොද මදි කියලා ලැට්වියා පලයන් කියලා කිව්වා.
    වියදම් කරනව නම් වටින ඩිග්‍රියක් ගන්න ඕනෙ. අනාගතේදි තාත්තගෙ බිස්නස් එක බාරගන්න නම් ඩිග්‍රි තිබුනත් නැතත් කමක් නෑ. නැත්නම් ඉන්ටවිව් එකකදි කියන්න පුලුවන් විදිහෙ ඩිග්‍රියක් ගනින්
     
    • Like
    Reactions: The Kingslayer

    LahiruVimu

    Member
    Sep 4, 2020
    15
    20
    3
    Internet
    www.elakiri.com
    වියදම් කරනව නම් වටින ඩිග්‍රියක් ගන්න ඕනෙ. අනාගතේදි තාත්තගෙ බිස්නස් එක බාරගන්න නම් ඩිග්‍රි තිබුනත් නැතත් කමක් නෑ. නැත්නම් ඉන්ටවිව් එකකදි කියන්න පුලුවන් විදිහෙ ඩිග්‍රියක් ගනින්
    එහෙම බිස්නස් කියලා මුකුත් නෑ මචන්. මං තමයි වැඩිමලා. ලෝන් එකක් ගහලා යන්න ඉන්නේ. මෙහෙ ප්‍රයිවට් කැම්පස් වලට වියදම් කරනවට වඩා අඩුවෙන් වියදම් කරලා ඩිග්‍රි එක ගන්න පුලුවන් කියලා තමයි කියන්නේ. එහෙ ගියත් පාට් ටයිම් කරලා රෝලක් ගහන්න තමයි මචන් හිතන් ඉන්නේ. කොහොමත් ගෙදරින් දෙන පොඩි ගාන අරන් ගිහිල්ලා ශේප්මන්ට් එකක් දාගෙන ඉන්න තමයි වෙන්නෙ.
     

    LahiruVimu

    Member
    Sep 4, 2020
    15
    20
    3
    Internet
    www.elakiri.com
    ලැට්වියා වල ඉන්න කෙනෙක් ඉන්නවා නම් ප්ලිස් මට උදව් කරන්න මචන්. එෆ්බී එකෙ ඉන්න අය කිසිම උදව්වක් කරන්නෙ නෑ. එහෙ ඉන්න වෙන කෙනෙක් එක්ක කන්ටැක්ට් එකකුත් නෑ. ඒකයි මචන් උබලගෙන් ඇහුවෙ.
     

    LahiruVimu

    Member
    Sep 4, 2020
    15
    20
    3
    Internet
    www.elakiri.com
    අඩුවෙන් වියදම් කරලා ඩ්‍රිග්‍රී ගත්තා වගේ නෙවේ බං වැඩක් නැති ඩ්‍රිග්‍රී අරං අල කන්නද

    https://fsd.rtu.lv/riga-technical-u...ectronics-and-mobile-communication-bachelors/

    මෙන්න මේ කෝර්ස් එකට එන් රොල් වෙන්න තමයි මචන් හිතන් ඉන්නේ.

    nz vage palayanko

    එහෙටත් වඩා වියදම අඩුයි කියලා තමයි අප්පච්චි කිව්වෙ. මාත් ඒ සබ්ජෙක්ට්ස් වලට ආසයි මචන්. එහේ අපාර්ට්මන්ට්ස් වල ගනන්, ඩේලි එක්ස්පෙන්සස් කොහොමද මෙහෙන් අරන් එන්න ඕනි දේවල් මොනවද කියලා අදහසක් ගන්න ඕනි මචන්.
     

    LahiruVimu

    Member
    Sep 4, 2020
    15
    20
    3
    Internet
    www.elakiri.com
    නැතිවෙන්න විදිහක් නෑ..ලෙසතෝ වලත් ලංකාවේ අය හිටිය

    එහෙමද, මං බැලුවේ රිගා වල ඉන්න කවුරු හරි ඉන්නවද කියලා. ඩිරෙක්ට් කන්ටැක්ට් එකක් නෑ බං කාත් එක්කවත්.

    If you are not planning to get the PR, better to stay in Sri Lanka. A lot of institutes offer good engineering degrees in SL. You can do one of them within your budget.

    I read the syllabus and I felt I really need to enroll the degree programme.
    and also I compared with SL degree programmes but couldn't satisfy with them.
    I don't want to market my degree but need to learn that course mchan.
     
    • Like
    Reactions: The Kingslayer

    DarkFox

    Active member
  • Jul 6, 2016
    363
    225
    43
    Ok then good luck. Check the value of that degree (in SL) before you go. Pretty sure its going to be valuable for EU. But not sure, SL companies accept it in the same manner.
     
    • Like
    Reactions: The Kingslayer