ubath anith ewun rena welawata karana dewal hoya hoya inne nathuwa wena wadak balaganin....උඹලට මෝඩයෙක් අඳුරගන්න ලේසිම ක්‍රමයක් මම කියලා දෙනවා.
ඒ තමයි උඹට මෝඩයෙක්ද කියලා දැනගන්න ඕන එකාගෙන් අහපන් ඌ ටොයිලට් එකේ රෙද්දි phone එක පාවිච්චි කරන්නෙ නැතුව ඉන්න බැරි එකෙක්ද කියලා. ඌ ඔව් කිව්වොත් මේ ප්‍රශ්න ටික අහපන්.
"උඹ ගෙදර විතරනම් එහෙම කරන්නේ? ඇයි උඹලගෙ දෙමවිපියො,ගෑනි උඹ toilet එකෙන් පිට ඉද්දි phone එක පාවිච්චි කරනවා දැක්කොත් ගොඩාක් බනිනවද?"
"නැත්තන් උඹ වැඩපොලේ toilet එකේ රෙද්දි විතරනම් එහෙම කරන්නේ, උඹට වැඩ කරන අතරතුර phone පාවිච්චි කරොත් බොසා බනිනවද?"
"නැත්තන් උඹේ සෞඛ්‍ය ගැටළුවක් නිසා ගොඩාක් වෙලා toilet එකේ ඉන්න සිද්ද වෙනවද?"
මේ ප්‍රශ්න තුනට උගේ උත්තරේ "නෑ" කියන එකනම්. ඒකෙ තේරුම ඌ රෙන එකවත් නිදහසේ කරන්න බැරි. phone එකට ඕනවට වඩා ඇබ්බැහි වෙච්ච මෝඩ කැරියෙක්. නැත්තන් ඌ කාවහරි කොපි කරලා ඒදේ කරනවා. සමහර උන් ඉන්නවා ඒ රෙන්න කොමඩ් එකේ ඉදගත්ත පාර ගේම් ගහලා,ෆිල්ම් එකකුත් බලලා නවතින්නේ කොච්චර හරක්ද කියනවනම් සෞඛ්‍ය විශේෂඥ්ඥයෝ කියනවා ඔහොම රෙන්න ගිහින් දිගටම ගොඩක් වෙලා ඉදන් ඉන්න එකෙන් පුකට පීඩනය වැඩි වෙලා ටික කාලෙකින් අර්ශස් හැදෙන්න ප්‍රවණතාවය වැඩී කියලා. ඒ වගේම ඔය කොමඩ් එකෙයි ඒ අවට වාතාශ්රයේ ඉන්න අහිතකර බැක්ටීරියා තමන්ගේ ශරීරයට බාහිරට වගේම අභ්‍යන්තරයට නිරාවරණය වෙනවා, එහෙම කාලයක් උනාම එක එක ලෙඩ එනවා කියලත් වෛද්‍යවරු කියනවා. ඒවගේම උගේ phone එකත් විෂබීජ ලන්තයක් වෙනව ඔය වැඩෙන්. ඔය වගේ උන්ගේ phone ඇල්ලුවොත් අනිවාරෙන් අත හෝදපන් හොඳට.
ඉතිං රෙන වෙලාවටත් නිදහසේ ඉක්මනට රීලා එතනින් පිටවෙන්නැතුව phone එකයි news paper එකයි බල බල ඒ විශබීජ ගොඩේ ලැගලා ඉන්න හරකෙක් වෙන්නැතුව දැන්වත් හැදියන්. අනිත් එකාටත් ඉක්මනට රෙන්න ඉඩදෙන්න ටොයිලට් එකෙන් පිටවියන් ඒකේ ලැගගෙන ඉන්නැතුව.
ඉතිං ඔන්න ඔහොමයි මෝඩයෙක් අඳුරගන්නේ.
මෙන්න තව මෝඩයෙක් අහුවුනා.ubath anith ewun rena welawata karana dewal hoya hoya inne nathuwa wena wadak balaganin....
haaali liyanna ona unama wena ekekta lat eke rena widiya hari kamka na..
මං කිව්වේ ඉතිංපොඩ්ඩක් ෆැක්ට්ස් ඇතුව ලිවුවනම් මිනිස්සු පිලිගනිවි. එ ඉස්සර තමයි මිනිස්සු ටිකක් කටේ පුපේ සද්දෙට දෙවල් පිලිගත්තේ. මෙව නිකන් පබ්ලික් ටොයිලට් එකක පොලිමේ ඉදල කලිසමේ රිබට් කර පොරක් තරහට ලියලා වගේ නෙ.
කොපි කල එකෙ සොර්ස් එක දැම්මනම් තවත් හොදයි.
Anyway පොඩි ඇත්තක් තියනවා කියපු එකේනම්.
Germs
Toilet with your phone makes your phone susceptible to 18 times more germs. In fact, recent research revealed that 1 in 6 phones actually had traces of faecal matter on their surface – without the person even realising it.
It can lead to haemorrhoids
Another reason why you should limit the time you spend in the toilet is that sitting for too long can lead to haemorrhoids and protruding blood vessels around the anus. Yes, that happens.
Problem in bowel movement?
Also, if the real reason behind spending too long is toughened bowel movement, even then you must restrict your time pressuring the veins in the rectum.
source https://www.pulse.com.gh/lifestyle/...too-long-is-dangerous-for-your-health/4r62zz0
ඉතිං ඇයි අන්තිම ටික විතරක් ඉංග්‍රීසියෙන් දැම්මේ සිංහලෙන්ම දාපන්කොඒක හෙන cringe ගතියක් බන්. එහෙනම් උඹේ ඔය තියරිය හැමදේකට ඇප්ලයි කරගනිං. අනිත් උන් උඹට බැන්නොත් ගණන් නොගෙන ඉදපන්, අනිත් උන් මොකක්හරි ගොබ්බ වැඩක් කරොත් කටපියන් ඉදපන්, ඒවගේ හැමදේකටම ඇප්ලයි කරහන්. ඒත් උඹ එහෙම කරන්නැ හේතුව උඹත් රෙන ගමන් phone එක ඔබන එකෙක්. ඉතිං උඹේ වැරදි පුරුද්ද හදාගන්නෙ නැතුව පෝස්ට් එක වද්දගෙන මට මේ මෝඩ තර්කය ඉදිරිපත් කරන්න ඔයා පෙළඹුනා. අනිත් උන් කරන දේවල් වලින් අපිට බලපෑමක් තියෙනවා කියලා තේරුම් ගනිං.සරලවම කිව්වොත් දැන් මට කලිසමේ ගිහින් තියෙන්නෙ මේ ටොයිලට් එක ඇතුලේ ඉදන් එලියට එන්නෙ නැති ගෝතයෙක් නිසා.
mokakd e harupeumba toilet share karana ekek da? Sadaranayi.
------ Post added on Jan 8, 2024 at 7:41 AMI watch TikTok during that time, it helps me to do my job peacefully.
gon thread eka paka thama. google karalawath blpn. උඹට අර්ශස් තිබ්බ පළියට හිත සනසගන්න හැමෝටම අර්ශස් තියෙනවා කියන්න එපාGon thread ekak
Lankawe godak unta arsas thiyenawa. Betta yanakan thatamanakota arasas wadi wenawa.
Arsas thiyena ekekta phone eka Aran gihin tiktok Bala Bala Inna kiyapan wadi wela dannema na wade wenawa. Dannema na time eka gihin.
Mulaggaya thiyena unta hodama de phone eka Aran Yana eka. Issara paththara Aran giya. Dan phone ekaඒක හෙන විහිළුවක් ඔප්පු කරන්නවත් බෑ ඔයාට. අනික අර්ශස් තියෙන උන්ට ඒක වැඩිවෙන එක වෙන්නෙ ඔය වැඩෙන්. බොරුනම් ඩොක්ටර් කෙනෙක්ගෙන් අහපන්. මම කියන්නේ අහලා. කොහොමහරි මම පෝස්ට් එකේම දාලා තියෙනවා සෞඛ්‍ය ගැටළු තියෙන අය මේක අදාල කරගන්න එපා කියලා. ඒනිසා උඹ කුලප්පු වෙන්න එපා. පෝස්ට් එක හරියට කියවහන් අදාලා කරගන්න ඕන උන් ඉන්නවා නැතිවුන් ඉන්නවා. හැබැයි ලංකාවේ ගොඩක් උන්ට අර්ශස් තියෙනවා වගේ පදනමක් නැති ගොන් කතානම් ආයේ කියන්න එපා. ඒක ඔයා හිත සනගන්න හදාගත්ත දෙයක් නැත්තන් ඔයාගෙ ඩොක්ටර් ඔයාගෙ හිත හදන්න කියපු එකක්. අනික අර්ශස් නැතිවුන්ටත් අර්ශස් හැදෙන්න බලපෑමක් වෙනවා කියලා දන්නවද ඔය වැඩෙන. මංම කියකන් ඉන්න එපා බන් ගූගල් කරලා සයිට් කිහිපකයින් තහවුරු කරගනිං අඩුමගානේ.
------ Post added on Jan 8, 2024 at 7:43 AMis that the best you've got?
kauda htt mekata suddonwa gatteis that the best you've got?![]()
![]()
@SLK_sri මෙන්න උබට මෝඩයා ලු![]()
උඹේ මම දිව දානවා කියලා මම දන්නවා පොන්නයෝ![]()