ලැට් මාලි ට නීතිය ක්‍රියාත්මක වෙයි ද ??

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    නාමල්ට, ගොබ්බන්පිලට පඩයක් ගියත් ත්‍රෙඩ් දාගෙන හැමිනෙන @Rick Sanchezz මේවට මීක් නෑ හැබැයි 🤭
    උයාට රිදුනද? sorry පැටියෝ. ආයි දාන්නේ නෑ!
    ඒත් ඇයි යකෝ මන් දාන thread දැකලා සියුමැලි සුවාධී......න හිත් වලට කෙදිරි ගෑවෙන්නේ? 🤭🤭

    tumblr_o56j7xI8JJ1tsr88xo1_500.gifv
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,368
    4,690
    113
    නොපෙනෙන මානයේ
    බයි සිලි බයි ඩෝබිලා ගානට වැඩ බෙදාගෙන කරනවා. මරු. 👍😂
    දැන් මොන වැඩේ උනත් ඔන්න ඕක තමයි අපි කිව්වෙ කියන්න පුලුවන් 😂
    අමෝ අමෝ කෙඳිරිගාමර් බැහැල 🤣
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,573
    3,148
    113
    මේ කතාවට නඩු යන්ට පුළුවන් නේද...
    හරියටම දන්නා කෙනෙක් කියන්ට..
     

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    802
    93
    බයි සිලි බයි ඩෝබිලා ගානට වැඩ බෙදාගෙන කරනවා. මරු. 👍😂
    දැන් මොන වැඩේ උනත් ඔන්න ඕක තමයි අපි කිව්වෙ කියන්න පුලුවන් 😂
    ලක්මාලි අයින් කරොත් හොදයි බං, ආණ්ඩුවටත් සාපයක්.

    පහලින් දාන්නම් තව පිළිල ටිකක්.
    Nilanthi Kottahachchi
    Nalin Hewage
    Samantha Vidyaratna
    Chathuranga Abeysinghe
    MahindaJayasinghe
    ඡන්දෙ ගන්න Tuition Class එකක Stage එකට නැගපු එකා (නම මතක නෑ)
     

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    802
    93

    @shenat me balapan lajjawe ba
    ලක්මාලි අයින් කරොත් හොදයි බං, ආණ්ඩුවටත් සාපයක්.

    පහලින් දාන්නම් තව පිළිල ටිකක්.
    Nilanthi Kottahachchi
    Nalin Hewage
    Samantha Vidyaratna
    Chathuranga Abeysinghe
    MahindaJayasinghe
    ඡන්දෙ ගන්න Tuition Class එකක Stage එකට නැගපු එකා (නම මතක නෑ)
    ------ Post added on Oct 29, 2025 at 10:43 PM
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අන්න පනුවර්නවත් පොලිසියෙන් හොයනවා 😂😂ඌ හැංගිලා හොරාකාලා
    පුනරුජය 🤣🤌🤣
     
    • Haha
    Reactions: dimuthmike