ලැට් වලෙන් ගෑස් ගන්න වැඩේ ට්රයි කරේ නැද්ද උබලා??
Glitch Well-known member Apr 27, 2022 2,807 5,541 113 Matrix May 4, 2022 #1 ලැට් වලෙන් ගෑස් ගන්න වැඩේ ට්රයි කරේ නැද්ද උබලා?? Reactions: Tz4400, siri_ayya and lasankandy
Gaash Well-known member Jan 15, 2015 5,116 7,921 113 May 4, 2022 #2 amuwen kanawa bola. gu walen uyan kanne na Reactions: siri_ayya, u_make_me_sick_, Glitch and 1 other person
CondomWisdom Well-known member Jul 11, 2020 1,931 2,664 113 May 4, 2022 #4 කරා. කෑම වලින් ගූ ගඳ එනවනේ Reactions: siri_ayya, Solo Rider, abhilanka and 1 other person
Glitch Well-known member Apr 27, 2022 2,807 5,541 113 Matrix May 4, 2022 #5 Gaash said: amuwen kanawa bola. gu walen uyan kanne na Click to expand... yakkayo Reactions: Gaash
Hecker Well-known member Apr 18, 2022 6,175 4,483 113 24 Dinosaur, Colorado May 4, 2022 #6 ගූ වලටවත් පාඩුවෙ ඉන්න දියම් Reactions: abhilanka
vibhashana Well-known member Aug 26, 2015 7,079 12,490 113 ලග පාත May 4, 2022 #7 නිකන් හරි බොක බටේ බ්ලොක් වෙලා ප්රේසර් වැඩි වෙලා තිබ්බොත් , යක්ක පුතාලා ලැට්එකේ රීලා ෆ්ලෂ් කරපු ගමන් කක්කුස්සියත් පුපුරලා පුකත් ලේෆ්ට් වෙලා තමා නතර වෙන්නේ Reactions: Tz4400
නිකන් හරි බොක බටේ බ්ලොක් වෙලා ප්රේසර් වැඩි වෙලා තිබ්බොත් , යක්ක පුතාලා ලැට්එකේ රීලා ෆ්ලෂ් කරපු ගමන් කක්කුස්සියත් පුපුරලා පුකත් ලේෆ්ට් වෙලා තමා නතර වෙන්නේ
S siri_ayya Well-known member Feb 1, 2022 16,966 1 29,885 113 May 4, 2022 #8 Gaash said: gu walen uyan kanne na Click to expand... ඕවා නං මරි මෝඩ චින්තන බන්.. ගම්වල ආච්චිලට ඕක ගැන කිව්වමත් ඔහොම කතා කියන්නේ CondomWisdom said: කරා. කෑම වලින් ගූ ගඳ එනවනේ Click to expand... පල පල ඩො පොයිය නොදා එහෙම කිසි ගඳක් නෑ gas එකක් එනවා බටේ දිගේ.. ඒ ගෑස් සුවඳවත් එන්නේ නෑ හරියට setup කරාම.. vibhashana said: නිකන් හරි බොක බටේ බ්ලොක් වෙලා ප්රේසර් වැඩි වෙලා තිබ්බොත් , යක්ක පුතාලා ලැට්එකේ රීලා ෆ්ලෂ් කරපු ගමන් කක්කුස්සියත් පුපුරලා පුකත් ලේෆ්ට් වෙලා තමා නතර වෙන්නේ Click to expand... බොක බටේ වතුර තියෙනවා නේ බන් bio gas වතුරේ දියවෙනවා.. එහෙම පුපුරන්නේ නෑ.. Reactions: Gaash
Gaash said: gu walen uyan kanne na Click to expand... ඕවා නං මරි මෝඩ චින්තන බන්.. ගම්වල ආච්චිලට ඕක ගැන කිව්වමත් ඔහොම කතා කියන්නේ CondomWisdom said: කරා. කෑම වලින් ගූ ගඳ එනවනේ Click to expand... පල පල ඩො පොයිය නොදා එහෙම කිසි ගඳක් නෑ gas එකක් එනවා බටේ දිගේ.. ඒ ගෑස් සුවඳවත් එන්නේ නෑ හරියට setup කරාම.. vibhashana said: නිකන් හරි බොක බටේ බ්ලොක් වෙලා ප්රේසර් වැඩි වෙලා තිබ්බොත් , යක්ක පුතාලා ලැට්එකේ රීලා ෆ්ලෂ් කරපු ගමන් කක්කුස්සියත් පුපුරලා පුකත් ලේෆ්ට් වෙලා තමා නතර වෙන්නේ Click to expand... බොක බටේ වතුර තියෙනවා නේ බන් bio gas වතුරේ දියවෙනවා.. එහෙම පුපුරන්නේ නෑ..