ලැට් වලෙන් ගෑස්

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    නිකන් හරි බොක බටේ බ්ලොක් වෙලා ප්‍රේසර් වැඩි වෙලා තිබ්බොත් , යක්ක පුතාලා ලැට්එකේ රීලා ෆ්ලෂ් කරපු ගමන් කක්කුස්සියත් පුපුරලා පුකත් ලේෆ්ට් වෙලා තමා නතර වෙන්නේ :rofl:
     
    • Haha
    Reactions: Tz4400

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    gu walen uyan kanne na
    ඕවා නං මරි මෝඩ චින්තන බන්.. ගම්වල ආච්චිලට ඕක ගැන කිව්වමත් ඔහොම කතා කියන්නේ 😅
    කරා. කෑම වලින් ගූ ගඳ එනවනේ
    පල පල ඩො පොයිය නොදා 😂 එහෙම කිසි ගඳක් නෑ gas එකක් එනවා බටේ දිගේ.. ඒ ගෑස් සුවඳවත් එන්නේ නෑ හරියට setup කරාම..
    නිකන් හරි බොක බටේ බ්ලොක් වෙලා ප්‍රේසර් වැඩි වෙලා තිබ්බොත් , යක්ක පුතාලා ලැට්එකේ රීලා ෆ්ලෂ් කරපු ගමන් කක්කුස්සියත් පුපුරලා පුකත් ලේෆ්ට් වෙලා තමා නතර වෙන්නේ :rofl:
    බොක බටේ වතුර තියෙනවා නේ බන් bio gas වතුරේ දියවෙනවා.. එහෙම පුපුරන්නේ නෑ..
     
    • Haha
    Reactions: Gaash