පොඩි පොඩි වැඩ ටිකක් කරගන්න ලැපක් ඕනෙ බං..පොටෝස් ටිකක් සිලෙක්ට් කරගන්න,මේල් එකක් දාගන්න වගෙ වැඩ වලට...
අලුතෙන් ගන්න කොලේ නෑ
යූස්ඩ් එකක් බැලුවෙ මරලයක් නෙවෙන එකක්..දන්න අය සජෙස්ට් කරන්නලා
සැ.යු. ලක්ස ගනන්වල එව ගන්න සල්ලි නැ
අලුතෙන් ගන්න කොලේ නෑ
යූස්ඩ් එකක් බැලුවෙ මරලයක් නෙවෙන එකක්..දන්න අය සජෙස්ට් කරන්නලා
සැ.යු. ලක්ස ගනන්වල එව ගන්න සල්ලි නැ