ලැපක් ඕනේ බොලවු

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    පොඩි පොඩි වැඩ ටිකක් කරගන්න ලැපක් ඕනෙ බං..පොටෝස් ටිකක් සිලෙක්ට් කරගන්න,මේල් එකක් දාගන්න වගෙ වැඩ වලට...

    අලුතෙන් ගන්න කොලේ නෑ 🤧

    යූස්ඩ් එකක් බැලුවෙ මරලයක් නෙවෙන එකක්..දන්න අය සජෙස්ට් කරන්නලා 😍

    සැ.යු. ලක්ස ගනන්වල එව ගන්න සල්ලි නැ
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Lenove thinkpadඑකක් ගනින්. ඒවගේ බැට්‍රි හොදයි බන්.ගන්න එකක් ෂොප් එකකින් විතරක්ම ගනින්.
    ඉක්මන් එකේ තියන ඒවා ගන්න එපා. ගොඩක් ඒවා හොර බඩු. අන්තිමට හොරබඩු අරගෙන උබට පොලිසි ගානේ යන්න වෙයි
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පොඩි පොඩි වැඩ ටිකක් කරගන්න ලැපක් ඕනෙ බං..පොටෝස් ටිකක් සිලෙක්ට් කරගන්න,මේල් එකක් දාගන්න වගෙ වැඩ වලට...

    අලුතෙන් ගන්න කොලේ නෑ 🤧

    යූස්ඩ් එකක් බැලුවෙ මරලයක් නෙවෙන එකක්..දන්න අය සජෙස්ට් කරන්නලා 😍

    සැ.යු. ලක්ස ගනන්වල එව ගන්න සල්ලි නැ
    @ST.PIERRE දන්නවා කොලිටි used lap ගන්න හොදම places ටිකක්..
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    පොඩි පොඩි වැඩ ටිකක් කරගන්න ලැපක් ඕනෙ බං..පොටෝස් ටිකක් සිලෙක්ට් කරගන්න,මේල් එකක් දාගන්න වගෙ වැඩ වලට...

    අලුතෙන් ගන්න කොලේ නෑ 🤧

    යූස්ඩ් එකක් බැලුවෙ මරලයක් නෙවෙන එකක්..දන්න අය සජෙස්ට් කරන්නලා 😍

    සැ.යු. ලක්ස ගනන්වල එව ගන්න සල්ලි නැ
    Lenove T450 da koheda man dakka FB eke yanawa around 60K walata. Poddak hoyala balanna
     
    • Like
    Reactions: NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    keeyakata wageda balanne ?
    oya kiyala thiyana dewal nam tab ekakin karannath puluwan
     
    • Like
    Reactions: NRTG

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    Mage gawa thiyenawa MSI Modern 15 ekak. Only 2 years old. 16GB ram. i7 10th gen. SSD 2k thiyenawa. 512 ekai 256 ekai. 100%sRGB. Backlit keyboard. Slim and light weight. Interestednam PM kaparapan. Nanotek eken gathe. Apu box packaging, leather sleeve okkoma thiyenawa.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Mage gawa thiyenawa MSI Modern 15 ekak. Only 2 years old. 16GB ram. i7 10th gen. SSD 2k thiyenawa. 512 ekai 256 ekai. 100%sRGB. Backlit keyboard. Slim and light weight. Interestednam PM kaparapan. Nanotek eken gathe. Apu box packaging, leather sleeve okkoma thiyenawa.
    kiiyada?
     
    • Like
    Reactions: NRTG

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Mage gawa thiyenawa MSI Modern 15 ekak. Only 2 years old. 16GB ram. i7 10th gen. SSD 2k thiyenawa. 512 ekai 256 ekai. 100%sRGB. Backlit keyboard. Slim and light weight. Interestednam PM kaparapan. Nanotek eken gathe. Apu box packaging, leather sleeve okkoma thiyenawa.
    Meka sira machine ekak. Mata office eken dila thiyenneth meka. RAM upgraded to 32 GIG. No issues at all so far.
     
    • Like
    Reactions: NRTG

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    me page eka fb eken suggest une, poddk balanna bokka.
    https://www.facebook.com/SLDivineTech
    1686809558900.png
     
    • Like
    Reactions: NRTG and daybreaker

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මචන් fb පරිගණක ක්‍රීඩා group එකේ, තව කඩවත පැත්තේ කීපයක් තියෙනවා. බලලා ගත්තනම් අව්ලක් නෑ. පරිගණක ක්‍රීඩා එකෙන් මම ගත්තේ i7 8 gen එකක් 1 කට. ඊට වඩා අඩු spec තියෙන ගාන අඩු ඒවා ඕනේ තරම් තියෙනවා.
     
    • Like
    Reactions: NRTG