ලැපක් ගත්තා ebay Dell latitude 5420

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    @manjulabw මේකේ SIM Card Slot එක වැඩ ද බං

    ThinkPad P14s එකේ නම් සිම් ස්ලොට් එක තිබුනට ඒකට අදාල චිප් එක අපේ වගේ රටවලට දාලා එවන්නෙ නෑ බං. මමත් හෙන ආතල් එකේ සිම් එකක් දාලා ට්‍රයි කරලා බැලුවා. පස්සෙයි දන්නෙ. :( :lol:
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ

    ඔව් බං එකට වෙනම Card එකක් එනවා Lap එක ඇතුලට ගහන්න . ඒක ගැහුවම SIM එක වැඩ . AliExpress එකෙත් තියෙනවා ගන්න
    එහෙනම් ලංකාවට ෂිප් කරන ඒවගේ Card එක ගලවලා ඒවනව ඇති
     
    • Like
    Reactions: Kolama

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ThinkPad P14s එකේ නම් සිම් ස්ලොට් එක තිබුනට ඒකට අදාල චිප් එක අපේ වගේ රටවලට දාලා එවන්නෙ නෑ බං. මමත් හෙන ආතල් එකේ සිම් එකක් දාලා ට්‍රයි කරලා බැලුවා. පස්සෙයි දන්නෙ. :( :lol:
    meke kohomat us gatta nisa galawala nam naha mama hitanne. ekama awula mekata app ekak awilla naha lap eke sim eka damnata read karanawa kiyala hoyanna baha

    @manjulabw මේකේ SIM Card Slot එක වැඩ ද බං
    sim eka damma hoyanna baha ban. mekata wenama app ekak danna onada kiyana eka no idea.
    ------ Post added on Mar 30, 2024 at 6:24 PM
     
    • Like
    Reactions: Kolama

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    math me amazon 1ken lenavo bala bala idala dubai edala ena friend kenek ta kiwuwa 1k aragena waren kiyala. lankawe thiyena ewage build quality patta awul
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    meke kohomat us gatta nisa galawala nam naha mama hitanne. ekama awula mekata app ekak awilla naha lap eke sim eka damnata read karanawa kiyala hoyanna baha

    sim eka damma hoyanna baha ban. mekata wenama app ekak danna onada kiyana eka no idea.
    ------ Post added on Mar 30, 2024 at 6:24 PM
    SIM එක වැඩ නැත්නම් WWAN adapter Card එකක් ගහන්න ඕනේ බන් ( Card එකක් Laptop එකේ නැතිනම්)
    නැත්නම් Drivers වල අවුලක් ඇති
    s-l1200.jpg
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    math me amazon 1ken lenavo bala bala idala dubai edala ena friend kenek ta kiwuwa 1k aragena waren kiyala. lankawe thiyena ewage build quality patta awul
    lenavo magul balala ganin RAM board ekata soldered karala tiyenawa galawanna baha

    SIM එක වැඩ නැත්නම් WWAN adapter Card එකක් ගහන්න ඕනේ බන් ( Card එකක් Laptop එකේ නැතිනම්)
    නැත්නම් Drivers වල අවුලක් ඇති
    s-l1200.jpg
    IMG-9124.jpg

    badu naha thami 🤔
    ------ Post added on Mar 30, 2024 at 9:17 PM