ලැපක් ගන්න යන්නේ..HELP Me

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ලැපක් ගන්න යන්නේ..HELP Me

    OriginalJPG



    Model: Dell Inspiron 3520 (3rd gen)
    Processor:Intel Core i5 3210m (2.50 GHz)
    RAM: 4GB DDR3
    HDD: 500 GB Hard Drive
    Display: 15.6” Display
    Optical Driver: DVD Writer
    Other: Web Cam, wifi,


    Machanla mama mea Laptop eka ganna yanne, Rs. 78000 /=
    meka gannada , meke price awlak na ne ?use karana aya innawada. awl mokuth thiyenawada ?
     

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    Kohenda ganna inne? mage athe danata 75k have math ekak ganna inne.. num key pad have da? set wela gamuda?
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    mchn mage frngk gaththa okama habai 8 GB ram 79 i..bt u gaththe nan laptop.lk..umba thwa tikak balala ganna
    ehemada , laptop.lk nan chaalu neh :(
    oya lapa niyamai machan......78kata hodatama shape...............!!!!
    :D Thanks
    thanks
    Kohenda ganna inne? mage athe danata 75k have math ekak ganna inne.. num key pad have da? set wela gamuda?

    Techzone machan :) num pad thiyena eka 90k
     
    Last edited:

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    මගෙ ඩෙල් ලැප විකුනුවට පස්සෙ, ලඟකදි නම් ඩෙල් ලැපක් පාවිච්චි කරලා නැහැ. නමුත් ඩෙල් බඩු නම් සුපිරි කොලිටි. අවුරුදු ගානක් පට්ට ගහන්න පුලුවන්. සාමාන්‍යයෙන් ගාන පොඩ්ඩක් විතර වැඩියි. ඒත් ගන්න පුලුවන් නම් ගොඩ. මට හිතෙන්නෙ උඹේ තේරීම හරි.

    ජය වේවා! මතක ඇතුව සිංහල කඩේකින් ගනින්.