ලැපක් ගන්න හෙල්ප් එකක්

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ලැපක් ගන්න හෙල්ප් එකක්

    මචන්ලා මට අලුතෙන් ලැපක් ගන්න ඕන. අයි 5 3නඩ ජෙනරේෂන් එකක් හරි අයි 7 එකක් වගේ තමා බලන්නේ. උබලා දන්න හොද මොඩල් එකකුයි අඩුවට ගන්න පුලුවන් තැනකුත් කියපල්ලකෝ. හොද වොරන්ටියකුත් එක්කම. ඉක්මනින් ගන්න ඕන. උබලා ලඟ ඒ වගේ ලැපක් විකුනන්න තියෙනවා නම් මන් ගන්නවා. හැබැයි පට්ට ගහපු ඒවා නම් වැඩක් නෑ.​
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන්ලා මට අලුතෙන් ලැපක් ගන්න ඕන. අයි 5 3නඩ ජෙනරේෂන් එකක් හරි අයි 7 එකක් වගේ තමා බලන්නේ. උබලා දන්න හොද මොඩල් එකකුයි අඩුවට ගන්න පුලුවන් තැනකුත් කියපල්ලකෝ. හොද වොරන්ටියකුත් එක්කම. ඉක්මනින් ගන්න ඕන. උබලා ලඟ ඒ වගේ ලැපක් විකුනන්න තියෙනවා නම් මන් ගන්නවා. හැබැයි පට්ට ගහපු ඒවා නම් වැඩක් නෑ.​

    මේක මා පලකරන 4 වැනි වතාවය. මෙය ම විසින්ම ෆේස් බුකියේ ගෘප් එකක පලකරන ලද ඩොක් එකකි. මෙයින් පසු ඔබගේ ලැප්ටොප් ගැනීමේ හදිස්සිය සංසිදී බුදියෙන් විමසීමක් කරනු ඇති බව සිතමි

    මේකේ ඉන්න හුගක් අයගේ දැනගැනීම සදහා මට හිතුන ලැප්ටොප් ගන්න කොට මොකද කරන්න ඕනේ කියන එක ගැන ලියන්න. අපි හුගක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා සල්ලි ටිකක් හම්බුනාම ලැප එකක් ගන්න ඕනේ කියල හිතන,

    එහෙම හිතල යාලුවන්ටත් කියනවා

    “මචන් මම ලැපක් ගන්න යන්නේ !මොකක්ද ගන්න හොද කියල ” .

    වෙලාවට ඒ යාළුවා ලැප ගැන රට කලා වතුර බීපු එකෙක් නම ගොඩ . නැත්නම් ඉතින් මාස 2 කට සැරයක් ඕක උස්සගෙන යන්න වෙනවා ගත්ත තැනට . මොනවද එන ලෙඩ

    මගේ ලප් එක සැහෙන්න රත් වෙනවනේ
    මගේ ලැප එකේ DVD එක වැඩ කරන්නේ නැනේ
    මගේ ලැප් එකේ සමහර කිස් වැඩ කරන්නේ නැනේ.
    මේ රෙද්දේ සෞන්ඩ් එන්නේ නැ චර චර ගානවා.
    කල්පනා කරලා බලනවා ඊටපස්සේ මේවා ලැප් වල එන සාමාන්‍ය ලෙඩද කියල?? එක ඇත්තද??
    හොදයි මේක ගන මෙහෙම බලන්න. අපි පිට රටකින් ලැප් එකක් ගත්තොත් එකට වර්රන්ට්ය් හම්බෙනවා වගේම කිසිම ලෙඩක් නැතුව 5 Years විතර පාවිච්චි කරන්න පුළුවන්. මොකද මම පාවිච්චි කරන්නෙත් ඒ වගේ එකක්. OS එක අවරුදු 2 කින් අත තියලවත් නැ. එත් ඔයගොල්ලෝ දන්නවා ඇති අපි යුනිටි එකෙන් ගන්න ලැප් වලට වෙන දේ මොකක්ද කියල.

    ඔය ලැප් මොන වර්ගයේ උණත් ඕව ඔක්කොම assemble කරන්නේ චීනේ. එකේ තියන සමාගම් වලින් තම වැඩේ කරන්නේ. ඕනෙම electronic බාන්ඩයක් හදනකොට QC – Quality Controlling කියල දෙයක් තියනවා. මේක පියවර 10ක් විතර යනවා. ඔය පියවර ඔක්කොගෙන්ම සමත් ලැප්ස් තමා වෙළද පොලට දාන්න අයිතිය තියෙන්නේ.

    දැන් වැඩේ වෙන්නේ මෙහෙමයි. අපේ යුනිටි එකේ අය අර සමාගම් එක්ක සම්බන්ද වෙලා අර QC පියවරවල් ඔක්කොගේන්ම් සමත් නොවිච්ච ලැප් අඩුගානට ගේනවා මෙහෙට.ඒ QC Fail උන කියල නැනේ හදන්න ගියපු ගාන යනවම තමා. ඒ නිසා ඒ සමාගම් කැමති කුණු කොල්ලෙට හරි ඒ බඩුව විකුණලා දාන්න . ඕවට කියනවා “Fctory Fault” එහම නැත්නම් “Value goods” කියල
    ඉතුරු ටික කියන්න ඕනේ නැ කියල තමා මට හිතෙන්නේ. ඔන්න ඔහොම තමා අපේ රටේ ලැප්ස් සමාගමේ විකුණන ග්නටත් වඩා අඩුවෙන් දෙන්නේ . හැබැයි මම දන්නවා SOFTLOGIC සහ Metropolitan මේ වැඩේ කරන්නේ නැ. මම එහෙම කියන්නේ මම වැඩ කරන කලේ ඔය සමාගම් න්ම බඩු අරගෙන ඔකේ ඉන්න ලොකුම එකා එක්ක පවා ගනුදෙනු කරලා තියනව. ඉතින් මේවගේ ගණන නම් ටිකක් වැඩියි . ඒ මොකද ඒ බඩු හොද ඒවා නිසා.
    තීරණේ තියෙන්නේ ඔයගොල්ලෝ අතේ තමා . අඩුවෙන් දීල ලෙඩ බඩු ගන්නවද? වැඩියෙන් දීල හොද බඩු ගන්නවද ?? ලාබ බඩුවේ හිලක් තියනවා කියලත් කියමනක් තියන බව අමතක කරන්න එපා.
    ඔබට ජය
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    profilepic1489_1.gif
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මේක මා පලකරන 4 වැනි වතාවය. මෙය ම විසින්ම ෆේස් බුකියේ ගෘප් එකක පලකරන ලද ඩොක් එකකි. මෙයින් පසු ඔබගේ ලැප්ටොප් ගැනීමේ හදිස්සිය සංසිදී බුදියෙන් විමසීමක් කරනු ඇති බව සිතමි

    මචන් මේකයි සිද්ධිය. මන් අඩුවට ලැපක් හොයන්නෙ මට ලඟදි කැම්පස් සෙට් උනා. ඉතින් ඒකයි හදිස්සිය. නැත්තම් මට අවුලක් නෑ. ගන්න එකේ ටිකක් අඩුවට හොද එකක් තමා බැලුවේ. කොහොම උනත් උබෙ අදහසට ස්තූති මචෝ! මට පොඩ්ඩක් කියහන්කො ලැපක් ගන්න කොට මොනවද ටිකක් බලන්න ඕන කියලා?​