i5, i7 Laptops බලන්න මේ Thread එකට යන්න.
(සැ:යු: පහළ තිබෙන Thread එක පරණ Thread එකක් බැවින්,එහි සදහන් මිල ගණන් මේ වනවිට වෙනස් වී තිබිමට පුලුවන.)
Asus Laptops - Best Deals in Sri Lanka
Code:http://www.elakiri.com/forum/showthread.php?p=19234805![]()

ඇසුස් එකේ එන්විඩියා ග්රැෆික් චිප් සෙට් එකක් තිබීම සහ ඇසුස් යනු ලෝකේ ෆේලීන් රේට් එක අඩුම ලැප් ජාතියෙන් එකක් වීම.

ASUS bro ASUS
![]()

ඒ නිසා වොරන්ටි වැඩි එකකට යන්න.....

Lenovo IP300 Core i5 with 4 Years Warranty![]()
කොහොමත් ලැපක් උපරිම අවුරුදු පහයි.....ඒ නිසා වොරන්ටි වැඩි එකකට යන්න.....
![]()
![]()
Lenovo IP300 Core i5 with 4 Years Warranty![]()
කොහොමත් ලැපක් උපරිම අවුරුදු පහයි.....ඒ නිසා වොරන්ටි වැඩි එකකට යන්න.....
![]()
![]()
lenovo eka ganna decide kalot mulinma call eka oyata 