ලැපක් ගන්න හෙල්ප් එකක් :-)

W33R3

Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    i5, i7 Laptops බලන්න මේ Thread එකට යන්න.
    (
    සැ:යු: පහළ තිබෙන Thread එක පරණ Thread එකක් බැවින්,එහි සදහන් මිල ගණන් මේ වනවිට වෙනස් වී තිබිමට පුලුවන.)

    Asus Laptops - Best Deals in Sri Lanka
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?p=19234805
    :cool:

    ela machan :yes:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    ඇසුස් එකේ එන්විඩියා ග්‍රැෆික් චිප් සෙට් එකක් තිබීම සහ ඇසුස් යනු ලෝකේ ෆේලීන් රේට් එක අඩුම ලැප් ජාතියෙන් එකක් වීම.

    :love::love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    Lenovo IP300 Core i5 with 4 Years Warranty :D

    කොහොමත් ලැපක් උපරිම අවුරුදු පහයි..... :dull: ඒ නිසා වොරන්ටි වැඩි එකකට යන්න..... :yes: :D
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    Lenovo IP300 Core i5 with 4 Years Warranty :D

    කොහොමත් ලැපක් උපරිම අවුරුදු පහයි..... :dull: ඒ නිසා වොරන්ටි වැඩි එකකට යන්න..... :yes: :D

    oka kiyada bn ? Acer ewa nadda ?
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    Lenovo IP300 Core i5 with 4 Years Warranty :D

    කොහොමත් ලැපක් උපරිම අවුරුදු පහයි..... :dull: ඒ නිසා වොරන්ටි වැඩි එකකට යන්න..... :yes: :D

    thama delowak athara ayya :) lenovo eka ganna decide kalot mulinma call eka oyata :P