ලැපක් ගන්න help එකක් ඕන මම හොයන්නේ 85000 - 105000 ට වගේ, dedicated VGA and LED display ඔන. හොද ලැප්ක් දන්නවනම් කියපන් මචන්ලා. HP, Asus, Dell, TOSHIBA walin hoda mokakda?