ලැපක් ගන්න help....

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,609
    30,785
    113
    අපායෙ දොරකඩ
    මාත් AMD ගැන දන්නෙ නෑ. AMD desktop CPU වල නම් Ryzen 3 කියන්නෙ intel වල i3 වගේ, Ryzen 5 කියන්නෙ i5 වගේ, Ryzen 7 i7, Ryzen 9 i9 වගේ ආසන්නව. ඒත් performance අතින් සමහර ඒවා ගොඩක් වෙනස්. AMD Ryzen series ආවේ 2016 විතර වෙන්න ඕනි, එකේ generation කියලා අවුරුද්දක්ගානේම release කරලා නෑ. මුල්ම ඒවා Ryzen 5 1600 වගේ 1xxx number එකක් තියෙන්නෙ. ඊළඟට Ryzen 5 2600 වගේ 2xxx, ඊට පස්සේ Ryzen 5 3600 වගේ 3xxx ඒවා. ඊලඟට 4xxx ඒවා ආවේ නෑ අපිට assemble කරන්න පුලුවන් විදියට. දැන් තියෙන්නෙ Ryzen 5 5600 වගේ 5xxx ඒවා.

    laptop ගැන නම් ගත්ත දන්න කෙනෙක් කියයි
    Ryzen 6000 series laptop me awurudde release wenawa neda?
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    • Like
    Reactions: scorpion MW

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Android studio නං යූස් කරන්නෙ RAM එක 16GB/SSD තියනවා නං Quad Core CPU එකක් උනත් අවුලක් නැහැ. CPU එකට වඩා RAM එක සහ ස්පීඩ් SSD එකක් තමයි වටින්නෙ.
    ඒක නිසා 16GB RAM/SSD තියනවා නං 6core තියන i7 එකක් කිසිම අවුලක් නැහැ.

    මම ලඟක් වෙනකන් යූස් කරේ 4th Gen i7 (4Cores/8Threads තියන) එකක්, 16GB RAM/SSD තියන. කිසිම අවුලක් නැතිව Android Studio + Emulator වැඩ කරන්න පුලුවන්
    Otherwise :lol: :lol:

    DGFQMxY.jpg
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    Machan mu sure da nn podi ganak nawi nisa ganna bayak thiybawa warrnty khomada dunna pora seal pack da awa
    podi seller kenek neme bn me kattiya usa wala paranama reselling company ekak.lenovo site eketh daala tiyenewa meka balahn.

    https://www.lenovo.com/us/en/landingpage/reseller-locator/

    warrenty 1 year tiyenne.seal pack ewanne baya wenna deyak na box eka wateta air ballon ekka ewanne.heerimakwath wela tibbe na box ekata.stock parana wewi tiyenneth na.ara offer eka giya dws wala ekasiya ganan sold una eka dawasakata.​

    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Machan google karala blnna. Matath mathaka na hariyatama. Virtyual kiyanne machan ape physical pc eka athule thawa machine ekak run wenawa wage ekak. VMware wage seen ekak. Ape pc eka athule virtually mobile phone ekak run wenawane emulator eka run weddi
    Ah.. හරි... Vm ware මන් කරලා තියනවා..
    2019 koheda bn tibbe rtx 30 aaweth 2021 ne.
    ඔය specs නෙවෙයි මචං, ඔය category එකේ යන ඒව.. i7, gtx 1050 ti
    සෑහෙන්න බොන්න වෙන ප්‍රස්නයක්.

    brand new නම් LKR ලක්ෂයකට බෑනෙ. Ryzen 5 එකක් කියලා ගන්න තියෙන්නෙ R5 3600 නෙ. එතනම 55,000/= ට වඩා යයි. i3 එකකට වඩා නම් Ryzen 5 හොඳයි. ඒත් graphic card එකක් ගන්නත් වෙනවානේ R5 3600 ගත්තොත්. R5 3400G ඇත්තෙත් නැතුව ඇති දැන් ගන්න.

    මේ ගැන expert කෙනෙක්ගෙ අදහස් ගන්න වෙයි. මට තේරෙන විදියට නම් budget එකට අලුත් එකක් බැරිය
    ඉස්සර නම් 110/- කට විතර පුළුවන් නෙ.. දැන් නම් 200/- වත් යයි
    Budget awulak neththam Maacbook pro ekak ganna.
    එච්චර වැඩි බං.
    350 k giya shipping fee ekka.999$ offer ekak giya e dws wala antonline store eke.
    Shipping වලට කීයක් ගියාද බං?
    Tax ගැහුවේ නැද්ද? ගෙදරටම ආව්ද?
    මටත් portable hdd එකක් ගෙන්න ගන්න ඕන. Shipping fee එක තමයි ප්‍රශ්න.. $30ක් නේ..
    podi seller kenek neme bn me kattiya usa wala paranama reselling company ekak.lenovo site eketh daala tiyenewa meka balahn.

    https://www.lenovo.com/us/en/landingpage/reseller-locator/

    warrenty 1 year tiyenne.seal pack ewanne baya wenna deyak na box eka wateta air ballon ekka ewanne.heerimakwath wela tibbe na box ekata.stock parana wewi tiyenneth na.ara offer eka giya dws wala ekasiya ganan sold una eka dawasakata.​

    Lenovo වලට company warrenty 2years දෙනවා නේ
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    Shipping වලට කීයක් ගියාද බං?
    Tax ගැහුවේ නැද්ද? ගෙදරටම ආව්ද?
    මටත් portable hdd එකක් ගෙන්න ගන්න ඕන. Shipping fee එක තමයි ප්‍රශ්න.. $30ක් නේ..

    Lenovo වලට company warrenty 2years දෙනවා නේ
    mn nm kapruken bn gennuwe.weight eka anuwa gaana wenas wenewa.mata mataka widiyata tax,shipping fee,delivery fee ekka 25000 k witara giya e tikata.gedaratama genalla denewa bn.
    maasayak witara yanawa habai.

    podi podi ewa gennana eka paadui bn.mehen ganna eka tama hoda.

    warrenty nm 1 year bn tiyenne.ona nm lenovo ekata gewala wadi karaganna puluwn.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    mn nm kapruken bn gennuwe.weight eka anuwa gaana wenas wenewa.mata mataka widiyata tax,shipping fee,delivery fee ekka 25000 k witara giya e tikata.gedaratama genalla denewa bn.
    maasayak witara yanawa habai.

    podi podi ewa gennana eka paadui bn.mehen ganna eka tama hoda.

    warrenty nm 1 year bn tiyenne.ona nm lenovo ekata gewala wadi karaganna puluwn.
    කොහොමද බං කප්රුක එකෙන් ගෙන්වන්නේ... Ebey එකෙන් buy කරලා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    podi seller kenek neme bn me kattiya usa wala paranama reselling company ekak.lenovo site eketh daala tiyenewa meka balahn.

    https://www.lenovo.com/us/en/landingpage/reseller-locator/

    warrenty 1 year tiyenne.seal pack ewanne baya wenna deyak na box eka wateta air ballon ekka ewanne.heerimakwath wela tibbe na box ekata.stock parana wewi tiyenneth na.ara offer eka giya dws wala ekasiya ganan sold una eka dawasakata.​

    ලෙනොවො වොරන්ටි ලංකාවට agent දෙන්නෙ නැ
     
    • Like
    Reactions: ZeroFire

    techmalli

    Well-known member
  • Jul 3, 2017
    458
    334
    63
    Ryzen 7 එකක් ගන්න ගෙවන ගානට වටිනවා ගොඩක්ම ...අපේ අයියා ගේ pc එකත් Ryzen එකක් intel වලට වඩා හොඳයි කියලා හිතෙනවා මට නුම් පොෆොමෙන්ස් හොඳයි
     
    • Like
    Reactions: scorpion MW